EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Eranda200 said:

මම නිකන් ඈවිත් බය්ට් කඉ කවි ලියල මෙතන
:lol:
පිස්සුද මචං?මොනාහරි කිව්වොත් අපිට කියපන්...:cool: බය නැතුව ලියපන් මචං...විරහ උනත් කමක් නෑ...මට පේන්නේ කට්ටියම සෑහෙන්න අඬනව වගේ:oo: ...හික් හික්..අනේ කඳුලු වලින් නම් කවි ලියන්න එපා...:no: :no: වේලුනාට පස්සෙ පේන්නේ නැතිවෙයි...හික් හික්!:lol:
 

phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
harshafx said:
වගේ නෙමේ...තමයි...බල බල ඉන්න එපා...ලියමු කවියක්..මාත් ලිව්වෙ පලවෙනි පාරට තමයි..මං දැක්ක කවි ලියන හැමෝටම තෑග්ගකුත් මලී අක්ක දෙනව කියල කියනව..ටොපියක් වත් හම්බවෙයිනේ...හික් හික්:lol: :lol:

අම්මටසිරි අපිට තෑගිත් හම්බෙනවද???..එලනෙ...සිරා....:) :):) :rofl: :lol::lol:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

අය්යා කෙනෙක් ද??? පික් එකෙ නම් පොඩි එකෙක් වගෙ පෙනුනේ!! :P:Pහික් හික් හික්!!

මම 2008 ඇ/ළ්
චික් බං..ඔය කතාව හැමෝම කියනව...:baffled: උඹත් දැන් කිව්වා...ඕක පරණ පික් එකක් නෙමේ බං...දැනට මාස 4,5 කට උඩදි ගත්ත එකක්...කමක් නෑ පොඩි එකා වගේ ඉන්න එකත් හොඳයි...හික් හික්:rofl:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Shiwantha said:
ඔව් මචන් මම ඊයෙම මලීට දුන්නා
ආහ්..එළ එළ..මාත් දුන්නා...කික්ම තමයි..!හිකිස්...
 

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
maleemsg said:
ආ...මල්ලිලා ....වැඩ වගෙයි...හික්ස් හික්....:lol:
ගුඩ් මොනින් කිව්වා....:rofl: :rofl:

දැන් කොහොමද තත්වේ?:nerd:

අහා.. කස්ටිය කවි ලියනවා.... කවි කීයක් විතර ලෑබුනද???

මේ අක්කෙ.. කො බොමන් අය්යල එහෙම!! විවාද තරගය මොනවද තත්වය!!
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
maleemsg said:
ආ...මල්ලිලා ....වැඩ වගෙයි...හික්ස් හික්....:lol:
ගුඩ් මොනින් කිව්වා....:rofl: :rofl:

දැන් කොහොමද තත්වේ?:nerd:
තත්වෙ දන්නෙ ඉතින් ඔයා තමා.:P නිර්මාන කොච්චර හම්බ වෙල තියෙනවද මෙ වෙනකොට?