EK SINHALA LANGUAGE DAY 2008

maleemsg

Member
harshafx said:
ආහ්...මාත් ආවා.....මොකද්ද මේ අන්ශ දෙකේ කතාව?
තව ටිකක් පැහැදිලි කලොත්...
:confused:

mehemai.. den samaharu liyala dunne pada hathare kaviyak ..oyala liyala dunne nisades wage tikak diga ewa ethakota... e dekama ekama ansheka thiyanakota eka kattiyakata asadaranayak wenawa... eka nisa

siw pada kavi saha nisades wachayen ansha dekakin kavi tharagaya samanwitha karanna mama kalpana kala....

kemathi nam ansha dekatama idiripath wenna puluwan...ehema nethnam eka anshekata witharak

eth ekkenek gen eka anshekata eka kaviyai....

me pilibanda wedi wisthara heta udesana thread eken bala poroththu wanna :)
 
Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    eranga_m said:
    ගෑනු ළමය තම*යි... තව පොඩ්ඩෙන් එයාගෙ මව්තුමියගෙන් හොඳ කුඩා පාරක් කනව!!:lol: :lol:

    Haaafoi Me thread eka wena side ekakata peralenewoooooooooooooooo
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    harshafx said:
    ඉතින් කෙල්ල කිව්වෙ නැද්ද ඔයා මාරයිනෙ කියල..හිකිස්!:lol:

    දන්නෙ නෑ ! මම නම් එයා දිහා බලුවෙවත් නෑ....... ලැජ්ජාවෙන් පණ ගියා.....:sorry: :sorry:
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    maleemsg said:
    :eek: me ooi mama Miss. :frown:

    ingrisi bashawe wath ewan wachnayak nomethi bawa karunikawa danwa sitimi....!:nerd: :dull:

    ආහ්! එහෙමත් එකක්ද? :rofl:

    එහෙනම් Ms. Mrs.Dictionary, අර Billl අයියාගේ නම ස්වදේශීයකරණයේදී* යොදාගත් තුණ්ඩු කොටස සංස්කරණ*ය කරන ලෙසට මම යෝජනා කරමු :lol: :lol:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    GNS said:
    චැහ්! ඉතින් කෙල්ල මොකෝ කිව්වෙ? :lol:

    දන්නෙ නෑ.... ලැජ්ජාවට මුකුත් ඇහුනෙත් නෑ
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    eranga_m said:
    දන්නෙ නෑ ! මම නම් එයා දිහා බලුවෙවත් නෑ....... ලැජ්ජාවෙන් පණ ගියා.....:sorry: :sorry:

    හිහ් හිහ් හිහ් :lol: :lol: :lol:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    Billl Gates said:

    Haaafoi Me thread eka wena side ekakata peralenewoooooooooooooooo

    මේ නූල නිසා වෙච්ච සිද්ධියක් නෙ හලෝ කිව්වෙ.......
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    eranga_m said:
    දන්නෙ නෑ ! මම නම් එයා දිහා බලුවෙවත් නෑ....... ලැජ්ජාවෙන් පණ ගියා.....:sorry: :sorry:

    කෙල්ල හිතන්න ඇති "අනේ මූ වගේ ගොන් රජෙක්" කියල ;) ;)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    mehemai.. den samaharu liyala dunne pada hathare kaviyak ..oyala liyala dunne nisades wage tikak diga ewa ethakota... e dekama ekama ansheka thiyanakota eka kattiyakata asadaranayak wenawa... eka nisa

    siw pada kavi saha nisades wachayen ansha dekakin kavi tharagaya samanwitha karanna mama kalpana kala....

    kemathi nam ansha dekatama idiripath wenna puluwan...ehema nethnam eka anshekata witharak

    eth ekkenek gen eka anshekata eka kaviyai....

    me pilibanda wedi wisthara heta udesana thread eken bala poroththu wanna :)
    මල් 7යි...එහෙනම් ඉන්න තව එකක් දෙන්නම්....නියම අදහස..නැත්නම් සිව් පද ලියපු අයට අසාධාරණයි තමයි...කවි වඩේ නම් හොඳ සැලැස්මකට අනුව යනව...විවාද වැඩෙත් ඒවගේ වෙයි..:yes:එහෙනම් මට තව 1ක් ලියන්න අවස්ථාවක් තිබේ...:)
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    maleemsg said:
    mehemai.. den samaharu liyala dunne pada hathare kaviyak ..oyala liyala dunne nisades wage tikak diga ewa ethakota... e dekama ekama ansheka thiyanakota eka kattiyakata asadaranayak wenawa... eka nisa

    siw pada kavi saha nisades wachayen ansha dekakin kavi tharagaya samanwitha karanna mama kalpana kala....

    kemathi nam ansha dekatama idiripath wenna puluwan...ehema nethnam eka anshekata witharak

    eth ekkenek gen eka anshekata eka kaviyai....

    me pilibanda wedi wisthara heta udesana thread eken bala poroththu wanna :)

    හොදයි..හොදයි..එහෙනම් නිසදැසකුත් ලියන්න ට්*රයි කරන්න ඔනා...;) ;) :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    eranga_m said:
    දන්නෙ නෑ ! මම නම් එයා දිහා බලුවෙවත් නෑ....... ලැජ්ජාවෙන් පණ ගියා.....:sorry: :sorry:
    උඹට බස් එකෙ නම්බර් එක මතකනේ..එහෙනම් පස්සෙ දවසක ආයේ ගිහින් මතක ඇතුව ඒ පණ හොයාගෙන එන්න..හික් හික්:lol:
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    123ay6.jpg
    Mala penalada?
     
    maleemsg

    Member
    phantomzone said:
    හොදයි..හොදයි..එහෙනම් නිසදැසකුත් ලියන්න ට්*රයි කරන්න ඔනා...;) ;) :)

    :eek: :eek: ara liyala ewala thiyenne nisadesak neweida? :eek: :eek:

    *********************** ***
    ********************** ***
    ********************** ***
    ********************** ***

    uda deela thiyana stucture ekata eka liyala ewanna try karanna :)

    TO ALL

    mama poddakin ennam ethakan bye
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    harshafx said:
    උඹට බස් එකෙ නම්බර් එක මතකනේ..එහෙනම් පස්සෙ දවසක ආයේ ගිහින් මතක ඇතුව ඒ පණ හොයාගෙන එන්න..හික් හික්:lol:

    මොන නම්බර් ද ? ඒ වෙලාවට ඕව මතක තියෙනවැයි ??........
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    123ay6.jpg
    Mala penalada?
    නෑ මචන් මල් පිපිල..ඇයි පේන්නේ නැද්ද?කහ පාට මල් ගොඩා....යි හික්..:lol: