EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
upulcranga said:
අනේ මේ ! :growl: :growl: :growl: :growl:
උඹ වතුර නැතිව වෙන මොනව හරි බොන්න දෙන්නේ නැද්ද ?
අපි දෙන්නෙ ස්වභාවික පානයන් පමණි...ලෝකයේ ඇති හොඳම පානය වතුරය...
ඈස් අ එක සාම්පල් :- තිබහක් ආවම ඉල්ලන්නෙ මුලින්ම වතුරනේ...
:P
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
ravicplk said:
කොහොමද දැන් වැඩ කටයුතු?
:Dවිවාදෙ වැඩ කොහොමද?කවි වැඩේ නම් දැනටමත් හරි වගේ..මලී අක්ක වැඩේ කරනව:)
 

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
harshafx said:
:Dවිවාදෙ වැඩ කොහොමද?කවි වැඩේ නම් දැනටමත් හරි වගේ..මලී අක්ක වැඩේ කරනව:)
මට හෙටින් පස්සේ තමා වැඩ්ට බහින්න වෙන්නේ,campuss application එක පරක්කු වෙලා අවේ,ඒක බාරදෙන්න යන්න ඕනේ හෙට.
පොඩි පොඩි ප්*රශ්න වගයක් බෝමන් අයියටත්.......හෙටින් පස්සේ set වෙමු.
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
ravicplk said:
මට හෙටින් පස්සේ තමා වැඩ්ට බහින්න වෙන්නේ,campuss application එක පරක්කු වෙලා අවේ,ඒක බාරදෙන්න යන්න ඕනේ හෙට.
පොඩි පොඩි ප්*රශ්න වගයක් බෝමන් අයියටත්.......හෙටින් පස්සේ set වෙමු.
ah..ela thawa dawas thiyenawa ney:)
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    Cj siggye eke sinhala wala podi aulak thiyanawa neda? :nerd:
    නුඹට
    කෙරුවෙමි
    mehema neda liya wenna ona?

    ඔන්න මම හරිගැස්සුවා දැන් හරි නේද
    බොහොම් ස්තුතියි කිව්වාද මලී
     

    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    ආ...මල්ලි මොකෝ මේ ඔළුවෙන් හිටගෙන...
    කෙලින් හිට ගන්නකෝ :P :P

    හරි කෙලින් හිට ගත්තා එහෙනම්!!
    අද ගෙදරද??

    හර්ෂ අයියා වෙන්න ඇති...මම තාම A/L කරන්නෙ..
    මට කවි නම් ලියන්න බෑ...මලී අක්කට නම් හොඳට පුළුවන්නෙ ඒක...