අපි දෙන්නෙ ස්වභාවික පානයන් පමණි...ලෝකයේ ඇති හොඳම පානය වතුරය...upulcranga said:අනේ මේ !![]()
![]()
![]()
![]()
උඹ වතුර නැතිව වෙන මොනව හරි බොන්න දෙන්නේ නැද්ද ?
ඈස් අ එක සාම්පල් :- තිබහක් ආවම ඉල්ලන්නෙ මුලින්ම වතුරනේ...

අපි දෙන්නෙ ස්වභාවික පානයන් පමණි...ලෝකයේ ඇති හොඳම පානය වතුරය...upulcranga said:අනේ මේ !![]()
![]()
![]()
![]()
උඹ වතුර නැතිව වෙන මොනව හරි බොන්න දෙන්නේ නැද්ද ?

ravicplk said:කොහොමද දැන් වැඩ කටයුතු?
විවාදෙ වැඩ කොහොමද?කවි වැඩේ නම් දැනටමත් හරි වගේ..මලී අක්ක වැඩේ කරනව
මට හෙටින් පස්සේ තමා වැඩ්ට බහින්න වෙන්නේ,campuss application එක පරක්කු වෙලා අවේ,ඒක බාරදෙන්න යන්න ඕනේ හෙට.harshafx said:විවාදෙ වැඩ කොහොමද?කවි වැඩේ නම් දැනටමත් හරි වගේ..මලී අක්ක වැඩේ කරනව
![]()
ah..ela thawa dawas thiyenawa neyravicplk said:මට හෙටින් පස්සේ තමා වැඩ්ට බහින්න වෙන්නේ,campuss application එක පරක්කු වෙලා අවේ,ඒක බාරදෙන්න යන්න ඕනේ හෙට.
පොඩි පොඩි ප්*රශ්න වගයක් බෝමන් අයියටත්.......හෙටින් පස්සේ set වෙමු.
thm14 said:Aiyo Api Sinhala Typing danne Netho...
cj4ever said:කො කට්ටිය දවල් කෑමට ගිහිල්ලාද
maleemsg said:Cj siggye eke sinhala wala podi aulak thiyanawa neda?![]()
නුඹට
කෙරුවෙමි
mehema neda liya wenna ona?
cj4ever said:ඔන්න මම හරිගැස්සුවා දැන් හරි නේද
බොහොම් ස්තුතියි කිව්වාද මලී
Iooo sulu deyak...!
මල්ලිishrocks said:ආ...මලී අක්කේ.. කොහොමද?![]()
ishrocks said:ආ...මලී අක්කේ.. කොහොමද?![]()
maleemsg said:ආ...මල්ලි මොකෝ මේ ඔළුවෙන් හිටගෙන...
කෙලින් හිට ගන්නකෝ![]()
![]()