ishrocks said:හරි කෙලින් හිට ගත්තා එහෙනම්!!
අද ගෙදරද??
හර්ෂ අයියා වෙන්න ඇති...මම තාම A/L කරන්නෙ..
මට කවි නම් ලියන්න බෑ...මලී අක්කට නම් හොඳට පුළුවන්නෙ ඒක...
බෑ බෑ ගාලා හරියන්නේ නෑ....මේ පාර කවි ලියන්නේ ලියලම නැති අය....ලියලා පී.එම් කරනවා කවියක් බෑ බෑ ගාන්නේ නැතුව




...මලී අක්කට PM කරන්න හරිද