EK SINHALA LANGUAGE DAY 2008

maleemsg

Member
ishrocks said:
හරි කෙලින් හිට ගත්තා එහෙනම්!!
අද ගෙදරද??

හර්ෂ අයියා වෙන්න ඇති...මම තාම A/L කරන්නෙ..
මට කවි නම් ලියන්න බෑ...මලී අක්කට නම් හොඳට පුළුවන්නෙ ඒක...

:frown: :frown: බෑ බෑ ගාලා හරියන්නේ නෑ....මේ පාර කවි ලියන්නේ ලියලම නැති අය....ලියලා පී.එම් කරනවා කවියක් බෑ බෑ ගාන්නේ නැතුව :nerd:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
ishrocks said:
හරි කෙලින් හිට ගත්තා එහෙනම්!!
අද ගෙදරද??

හර්ෂ අයියා වෙන්න ඇති...මම තාම A/L කරන්නෙ..
මට කවි නම් ලියන්න බෑ...මලී අක්කට නම් හොඳට පුළුවන්නෙ ඒක...
අහ්..ඇති යන්තන්...එහෙනම් මම අයියා...මලී අක්ක තමයි මෙකේ විනිශ්චය..ආධුනික අය තමයි ලියන්නෙ..ලියන්න ලියන්න..ලියල මලී අක්කට PM කරන්න...තෑගිත් දෙනව:D
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Billl Gates said:
Mageth adahasak thiyanawa kawiyak liyanne mokada oyagollange adahasa
එළනේ..අපේ අදහස නම් ලියන්න කියන එකයි...ලියමුZ:)
 
ishrocks

Member
Jan 19, 2008
449
0
0
කොළඹ
maleemsg said:
:frown: :frown: බෑ බෑ ගාලා හරියන්නේ නෑ....මේ පාර කවි ලියන්නේ ලියලම නැති අය....ලියලා පී.එම් කරනවා කවියක් බෑ බෑ ගාන්නේ නැතුව :nerd:

අනේ මන්දා... මම කවි ලියලම නෑනෙ..
පුළුවන් උනොත් ලියන්නම්..මම ගැන දන්නවනේ...
 
maleemsg

Member
ishrocks said:
අනේ මන්දා... මම කවි ලියලම නෑනෙ..
පුළුවන් උනොත් ලියන්නම්..මම ගැන දන්නවනේ...

:) :) :) පුළුවන්...!අනිත් අයට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? 20 වෙනිදා වෙනකම් කල් තියනව*නේ....ට්*රයි එකක් දෙන්න :) :)
 
Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    maleemsg said:
    :) :) :) පුළුවන්...!අනිත් අයට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? 20 වෙනිදා වෙනකම් කල් තියනව*නේ....ට්*රයි එකක් දෙන්න :) :)

    ok ok
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    :) :) :) පුළුවන්...!අනිත් අයට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? 20 වෙනිදා වෙනකම් කල් තියනව*නේ....ට්*රයි එකක් දෙන්න :) :)

    අනේ මට එච්චර ඉක්මනට ලියන්න නම් බෑ..
    ලබන සතියට පස්සෙ exam...
    :(:P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    mamath honda kaviyak liyala mekata 25 wenidata aniwaaryennma daanawa
    හෝව් හෝව්...මේකට දාන්න එපා පැටියෝ:no: ...මලී අක්කට PM කරන්න හරිද:)
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    harshafx said:
    හෝව් හෝව්...මේකට දාන්න එපා පැටියෝ:no: ...මලී අක්කට PM කරන්න හරිද:)

    Maleee Akkka ? Ekawuda? Mama Meeta Kalin Kawadaawath Maleesmsg ta PM Karala nehene. Eya Mawa Andurai da Danne Nehe. Mama ithin Pissu Porak ne
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:

    Maleee Akkka ? Ekawuda? Mama Meeta Kalin Kawadaawath Maleesmsg ta PM Karala nehene. Eya Mawa Andurai da Danne Nehe. Mama ithin Pissu Porak ne
    හික් හික්..මොනා උනත් උඹ හොඳට උඹ ගැන දන්නව වගේ..:lol: එහෙම කේස් එකක් නෑ උඹ කවියක් PM ලියල කරපන්..වෙන මගුල් නටන්න යන්නෙ නැතුව:frown: ..හික් හික්...එයට තමයි කවිය ලියල දෙන්න ඕන..එයා තමයි විනිශ්චය කරන්නෙ..ඉතින් ප්*රශ්නයක් නෑ...:D
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    එළකිරි! ලියන්න මල්ලි ලියන්න :) :)
    මේ එයාම කියල තියෙන්නෙ ලියන්න කියල...ලියන්න ඉතින්:)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    oya suraaj maapa ge mallida?
    හත්තිලව්වයි..ඔය කිව්වෙ එකක්..උඹ නම් පිස්සු පූසෙක්..හික් හික්..:lol: :lol: මොකද උඹට මාව ඒවගේද පේන්නෙ:frown: