හොදයි හොදයි නමpooh27 said:මලී මෙකට නමක් දුන්නා. එළකිරි සිංහල දවස කියලා. එක නම් මරු වගේ අනිත් අය මොනා කියයිද දන්නෙ නැහැ
harshafx said:මොකද්ද මචන් ඒ මැරතන් එක???![]()

Boman said:හොදයි මල්ලි
හෙට නැවත හම්බුවෙලා කතා කරමුකෝ මේ ගැන
ඒ වෙද්දි තව අදහස් ලැබෙයි
සුබ රාත්රියක්![]()
ස්තූත්යි!!ssudaraka said:මෙතන ලින්ක්ස් දාන එක හරිද නැද්ද කියලා දන්නේ නැති නිසා. මම පී.ඇම් එකක් එව්වා. ඒකේ විස්තර ගන්න හැටි ඇති![]()

ow malli.. wachana limit ekak denawa. api hithamu 250k kiyala.. ara CIMA wal karanawa wage ethanin ehata ena hama wachanayakma kapa harinawa. ewata no pointsravicplk said:ow ekath aththa,,ehenam oya kiwwa wage vachana gana thama ganna wenne..man eka gana passe hitala baluwa..vachana gana ganna eka lesi neda?

ssudaraka said:සිංහල බ්ලොග් මැරතන් කියන්නේ සිංහල බ්ලොග් ලියන අය (දන්නවානේ බ්ලොග් ගැන?) එකතුවෙලා කරපු වැඩක් මේකේදී සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන අය පැය 24ක් පුරාවට එකතු වෙලා සිංහල භාෂෘවෙන් විනාඩි 15න් 15ට බ්ලොග් එකට සටහන් ලිව්වා. මෙන්න මේ වැඩේ නිසා දැන් අන්තර්ජාලයට ගොඩක් සිංහල බ්ලොග් එකතු වෙලා තියෙනවා. ඉතින් එළකිරි එකේ කෙරෙන මේ *වැඩේ නිසා අපිට සිංහල යුනිකේතය තව හුඟක් අයට ප්*රචලිත කරන්න පුළුවන්. අදහස දීපු එක්කෙනාට මේ ගැන අනේකවාරයක් ස්තූතිවෙනවා!![]()

මටත් පී.එම් එකක් ලැ*බෙයි ද?
Boman said:නැහැනේමම ඇහුවෙත් අදයි .පොඩ්ඩක් කියපන්කෝ මචන් ඒ ගැන
![]()
maleemsg said:මටත් පී.එම් එකක් ලැ*බෙයි ද?
![]()
අදහස ටීන්ස්ටාර් මල්ලිගේ
පී. ඇම් එකක් එව්වා
මචන් බ්ලොග්ස් නම් අවුලක් නැහැ කියලයි මම හිතන්නෙ. ඒත් කොයි එකටත් දැන ගන්න කැමති අයට ඔයාට පී.එම් කරල ඉල්ලන්න කියමු නේද?ssudaraka said:මම මෙතන ලින්ක්ස් දැම්මොත් අවුලක් වෙයිද?
Ko ko patan ganin unicode aragenakasunsankalpana said:Any sinhalen type katanna![]()

මේනම හොදයිpooh27 said:මලී මෙකට නමක් දුන්නා. එළකිරි සිංහල දවස කියලා. එක නම් මරු වගේ අනිත් අය මොනා කියයිද දන්නෙ නැහැ
ඔය තියෙන්නේ මරු ටයිපින්. එළ එළ මචන්Shiwantha said:මේනම හොදයි