EK SINHALA LANGUAGE DAY 2008

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
pooh27 said:
මලී මෙකට නමක් දුන්නා. එළකිරි සිංහල දවස කියලා. එක නම් මරු වගේ අනිත් අය මොනා කියයිද දන්නෙ නැහැ
හොදයි හොදයි නම:)
 
ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    harshafx said:
    මොකද්ද මචන් ඒ මැරතන් එක???:confused:

    මෙතන ලින්ක්ස් දාන එක හරිද නැද්ද කියලා දන්නේ නැති නිසා. මම පී.ඇම් එකක් එව්වා. ඒකේ විස්තර ගන්න හැටි ඇති :)
     
    TRockz

    Active member
  • Jun 25, 2008
    1,494
    23
    38
    Inside ElaKiri
    Boman said:
    හොදයි මල්ලි
    හෙට නැවත හම්බුවෙලා කතා කරමුකෝ මේ ගැන
    ඒ වෙද්දි තව අදහස් ලැබෙයි
    සුබ රාත්රියක්
    :)

    ඔබහට සුබ රාත්රියක්
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ssudaraka said:
    මෙතන ලින්ක්ස් දාන එක හරිද නැද්ද කියලා දන්නේ නැති නිසා. මම පී.ඇම් එකක් එව්වා. ඒකේ විස්තර ගන්න හැටි ඇති :)
    ස්තූත්යි!!
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    සිංහල බ්ලොග් මැරතන් කියන්නේ සිංහල බ්ලොග් ලියන අය (දන්නවානේ බ්ලොග් ගැන?) එකතුවෙලා කරපු වැඩක් මේකේදී සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන අය පැය 24ක් පුරාවට එකතු වෙලා සිංහල භාෂෘවෙන් විනාඩි 15න් 15ට බ්ලොග් එකට සටහන් ලිව්වා. මෙන්න මේ වැඩේ නිසා දැන් අන්තර්ජාලයට ගොඩක් සිංහල බ්ලොග් එකතු වෙලා තියෙනවා. ඉතින් එළකිරි එකේ කෙරෙන මේ *වැඩේ නිසා අපිට සිංහල යුනිකේතය තව හුඟක් අයට ප්*රචලිත කරන්න පුළුවන්. අදහස දීපු එක්කෙනාට මේ ගැන අනේකවාරයක් ස්තූතිවෙනවා! :)
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    ravicplk said:
    ow ekath aththa,,ehenam oya kiwwa wage vachana gana thama ganna wenne..man eka gana passe hitala baluwa..vachana gana ganna eka lesi neda?
    ow malli.. wachana limit ekak denawa. api hithamu 250k kiyala.. ara CIMA wal karanawa wage ethanin ehata ena hama wachanayakma kapa harinawa. ewata no points :)

    time wade habai sarthaka wenna ida wadee. aula thiyenne ctrl ekak nathi ekai. api bell ekak gahanna kiyalaya:rofl:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ssudaraka said:
    සිංහල බ්ලොග් මැරතන් කියන්නේ සිංහල බ්ලොග් ලියන අය (දන්නවානේ බ්ලොග් ගැන?) එකතුවෙලා කරපු වැඩක් මේකේදී සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන අය පැය 24ක් පුරාවට එකතු වෙලා සිංහල භාෂෘවෙන් විනාඩි 15න් 15ට බ්ලොග් එකට සටහන් ලිව්වා. මෙන්න මේ වැඩේ නිසා දැන් අන්තර්ජාලයට ගොඩක් සිංහල බ්ලොග් එකතු වෙලා තියෙනවා. ඉතින් එළකිරි එකේ කෙරෙන මේ *වැඩේ නිසා අපිට සිංහල යුනිකේතය තව හුඟක් අයට ප්*රචලිත කරන්න පුළුවන්. අදහස දීපු එක්කෙනාට මේ ගැන අනේකවාරයක් ස්තූතිවෙනවා! :)

    මගෙත් සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා
     
    maleemsg

    :) මටත් පී.එම් එකක් ලැ*බෙයි ද? :)

    අදහස ටීන්ස්ටාර් මල්ලිගේ
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Boman said:
    නැහැනේ:eek: මම ඇහුවෙත් අදයි .පොඩ්ඩක් කියපන්කෝ මචන් ඒ ගැන:)

    මටත් කියපංකෝ මේ ගැන විස්තර
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    maleemsg said:
    :) මටත් පී.එම් එකක් ලැ*බෙයි ද? :)

    අදහස ටීන්ස්ටාර් මල්ලිගේ

    අනිවාර්යයෙන්ම. :) පී. ඇම් එකක් එව්වා :)
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    ssudaraka said:
    මම මෙතන ලින්ක්ස් දැම්මොත් අවුලක් වෙයිද?
    මචන් බ්ලොග්ස් නම් අවුලක් නැහැ කියලයි මම හිතන්නෙ. ඒත් කොයි එකටත් දැන ගන්න කැමති අයට ඔයාට පී.එම් කරල ඉල්ලන්න කියමු නේද?
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    pooh27 said:
    මලී මෙකට නමක් දුන්නා. එළකිරි සිංහල දවස කියලා. එක නම් මරු වගේ අනිත් අය මොනා කියයිද දන්නෙ නැහැ
    මේනම හොදයි