EK SINHALA LANGUAGE DAY 2008

dil

Member
Oct 4, 2006
3,733
47
0
inside me
TΞΞNSTAR™ said:

ඔන්න මලී අක්ක පි.ම් එකක් යෑව්වා එයා හෙට දානවලු කවි ගෑන ත්*රේඩ් එක!!!

මමත් ඊයෙ රෑ ට්*රය් එකක් දෙම්ම පොඩ්ඩක් ලිව්වා!! හි හි හි

නියමය් මල්ලි... :) මට නම් අද තමය් try කරන්නේ :P :P
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
dil said:

අහා.. මමත් ඊයෙ රෑ ෆුල් අප්සෙට් එකේ හිටියෙ... එක හින්ද කවියක් සෙට් වුනා!! ඔයත් ලියන්න.. බලමු කවුද දිනන්නේ කියල!!
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dil said:
නිකන් බලන් ඉන්නෙ නේ අනේ... අද උත්සහ කරනවා :lol:
ඔයා ලියන්නෙ නෑද්ද?
:P

TΞΞNSTAR™ said:
ඔබත් ලියපන් මච්න්z!!!!

pooh27 said:
ඔයා ලියුවද තවියක්

අනේ අනේ..මම ලිව්වෙ නැත්ත්නම් අනිත් අයට මම කියන්නේ නෑනේ..මම ඊයෙම ලියල මලී අක්කට පී.ඇම්.කරා...අපි එහෙමයි
:D
 
Eranda200

Member
Dec 11, 2007
3,593
3
0
...:::OLD TRAFFORD:::...
TΞΞNSTAR™ said:

අහා.. මමත් ඊයෙ රෑ ෆුල් අප්සෙට් එකේ හිටියෙ... එක හින්ද කවියක් සෙට් වුනා!! ඔයත් ලියන්න.. බලමු කවුද දිනන්නේ කියල!!

hehe maha kavi tharagayak wage!!:P
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
harshafx said:

ඔන්න එල කොල්ලෙක්!!! එල එල.. මමත් ලියන්න ඔන!!
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

අහා.. මමත් ඊයෙ රෑ ෆුල් අප්සෙට් එකේ හිටියෙ... එක හින්ද කවියක් සෙට් වුනා!! ඔයත් ලියන්න.. බලමු කවුද දිනන්නේ කියල!!
හැමෝම ලියන්නේ අප්සට් කවිද?:frown: :frown: මාත් ලිව්වෙ ටිකක් දුක හිතෙන එකක්...:baffled: :baffled: තරඟේ දවසට කට්ටිය අඬයිද දන්නේ නෑ..:( :( මලී අක්කට තමයි කෑ ගහ ගහ අන්ඩන්න වෙන්නේ..හික් හික්!:lol: :lol:
 
Eranda200

Member
Dec 11, 2007
3,593
3
0
...:::OLD TRAFFORD:::...
TΞΞNSTAR™ said:

ඔව් ඔව් මච්න්z....

මොනවද කියන්නේ... ලියමුද කවියක්...

කවියක් ලියල මලී අක්කට පි.ම් කරන්න!!!

kauda e mali akka??? kavi???? hmmmmm:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: apitath penna ekak danawako ban.
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
harshafx said:
හැමෝම ලියන්නේ අප්සට් කවිද?:frown: :frown: මාත් ලිව්වෙ ටිකක් දුක හිතෙන එකක්...:baffled: :baffled: තරඟේ දවසට කට්ටිය අඬයිද දන්නේ නෑ..:( :( මලී අක්කට තමයි කෑ ගහ ගහ අන්ඩන්න වෙන්නේ..හික් හික්!:lol: :lol:

අහා... දෙන්නම එකම බෝට්ටුවෙද!! හික් හික් හික්..

අහ් මලි අක්ක මාරම ප්ලෑන් එකක් දාල තියෙන්න කවි තරගයට අද පොඩ්ඩක් බිසි ලු!!!
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Eranda200 said:
hehe maha kavi tharagayak wage!!:P
වගේ නෙමේ...තමයි...බල බල ඉන්න එපා...ලියමු කවියක්..මාත් ලිව්වෙ පලවෙනි පාරට තමයි..මං දැක්ක කවි ලියන හැමෝටම තෑග්ගකුත් මලී අක්ක දෙනව කියල කියනව..ටොපියක් වත් හම්බවෙයිනේ...හික් හික්:lol: :lol:
 
Eranda200

Member
Dec 11, 2007
3,593
3
0
...:::OLD TRAFFORD:::...
harshafx said:
හැමෝම ලියන්නේ අප්සට් කවිද?:frown: :frown: මාත් ලිව්වෙ ටිකක් දුක හිතෙන එකක්...:baffled: :baffled: තරඟේ දවසට කට්ටිය අඬයිද දන්නේ නෑ..:( :( මලී අක්කට තමයි කෑ ගහ ගහ අන්ඩන්න වෙන්නේ..හික් හික්!:lol: :lol:

:lol::lol::lol: විරහා කවි tharagayak wage:lol:
 
Eranda200

Member
Dec 11, 2007
3,593
3
0
...:::OLD TRAFFORD:::...
harshafx said:
වගේ නෙමේ...තමයි...බල බල ඉන්න එපා...ලියමු කවියක්..මාත් ලිව්වෙ පලවෙනි පාරට තමයි..මං දැක්ක කවි ලියන හැමෝටම තෑග්ගකුත් මලී අක්ක දෙනව කියල කියනව..ටොපියක් වත් හම්බවෙයිනේ...හික් හික්:lol: :lol:

මම නිකන් ඈවිත් බය්ට් කඉ කවි ලියල මෙතන
:lol:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

අහා... දෙන්නම එකම බෝට්ටුවෙද!! හික් හික් හික්..

අහ් මලි අක්ක මාරම ප්ලෑන් එකක් දාල තියෙන්න කවි තරගයට අද පොඩ්ඩක් බිසි ලු!!!
ඒ වගේ තමයි මචං..එකම බෝට්ටුවෙ..එකම ඉස්කෝලෙ..හික් හික්...
මොනාද මලී අක්කගෙ ප්ලෑන් එක?මට නම් තියෙන්නෙ අපේ ගෙදර හදන්න ඇඳපු ප්ලෑන් එක විතරයි...හික් හික්.!
:lol: :lol:
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
harshafx said:
ඒ වගේ තමයි මචං..එකම බෝට්ටුවෙ..එකම ඉස්කෝලෙ..හික් හික්...
මොනාද මලී අක්කගෙ ප්ලෑන් එක?මට නම් තියෙන්නෙ අපේ ගෙදර හදන්න ඇඳපු ප්ලෑන් එක විතරයි...හික් හික්.!
:lol: :lol:

ඔව් නේ.. ඔබත් පතන කොල්ලෙක් නේ.. එල එල.. ඔබ O/L ද???