TΞΞNSTAR™ said:
ඔන්න මලී අක්ක පි.ම් එකක් යෑව්වා එයා හෙට දානවලු කවි ගෑන ත්*රේඩ් එක!!!
මමත් ඊයෙ රෑ ට්*රය් එකක් දෙම්ම පොඩ්ඩක් ලිව්වා!! හි හි හි
නියමය් මල්ලි...
මට නම් අද තමය් try කරන්නේ

TΞΞNSTAR™ said:
ඔන්න මලී අක්ක පි.ම් එකක් යෑව්වා එයා හෙට දානවලු කවි ගෑන ත්*රේඩ් එක!!!
මමත් ඊයෙ රෑ ට්*රය් එකක් දෙම්ම පොඩ්ඩක් ලිව්වා!! හි හි හි
මට නම් අද තමය් try කරන්නේ

dil said:නියමය් මල්ලි...මට නම් අද තමය් try කරන්නේ
![]()
![]()
TΞΞNSTAR™ said:
dil said:නිකන් බලන් ඉන්නෙ නේ අනේ... අද උත්සහ කරනවා![]()
ඔයා ලියන්නෙ නෑද්ද?![]()
TΞΞNSTAR™ said:ඔබත් ලියපන් මච්න්z!!!!
pooh27 said:ඔයා ලියුවද තවියක්

TΞΞNSTAR™ said:
අහා.. මමත් ඊයෙ රෑ ෆුල් අප්සෙට් එකේ හිටියෙ... එක හින්ද කවියක් සෙට් වුනා!! ඔයත් ලියන්න.. බලමු කවුද දිනන්නේ කියල!!

Eranda200 said:hehe maha kavi tharagayak wage!!![]()
harshafx said:අනේ අනේ..මම ලිව්වෙ නැත්ත්නම් අනිත් අයට මම කියන්නේ නෑනේ..මම ඊයෙම ලියල මලී අක්කට පී.ඇම්.කරා...අපි එහෙමයි
![]()
හැමෝම ලියන්නේ අප්සට් කවිද?TΞΞNSTAR™ said:
අහා.. මමත් ඊයෙ රෑ ෆුල් අප්සෙට් එකේ හිටියෙ... එක හින්ද කවියක් සෙට් වුනා!! ඔයත් ලියන්න.. බලමු කවුද දිනන්නේ කියල!!
මාත් ලිව්වෙ ටිකක් දුක හිතෙන එකක්...
තරඟේ දවසට කට්ටිය අඬයිද දන්නේ නෑ..
මලී අක්කට තමයි කෑ ගහ ගහ අන්ඩන්න වෙන්නේ..හික් හික්!

TΞΞNSTAR™ said:
ඔව් ඔව් මච්න්z....
මොනවද කියන්නේ... ලියමුද කවියක්...
කවියක් ලියල මලී අක්කට පි.ම් කරන්න!!!






apitath penna ekak danawako ban.harshafx said:හැමෝම ලියන්නේ අප්සට් කවිද?![]()
මාත් ලිව්වෙ ටිකක් දුක හිතෙන එකක්...
![]()
තරඟේ දවසට කට්ටිය අඬයිද දන්නේ නෑ..
![]()
මලී අක්කට තමයි කෑ ගහ ගහ අන්ඩන්න වෙන්නේ..හික් හික්!
![]()
![]()
වගේ නෙමේ...තමයි...බල බල ඉන්න එපා...ලියමු කවියක්..මාත් ලිව්වෙ පලවෙනි පාරට තමයි..මං දැක්ක කවි ලියන හැමෝටම තෑග්ගකුත් මලී අක්ක දෙනව කියල කියනව..ටොපියක් වත් හම්බවෙයිනේ...හික් හික්Eranda200 said:hehe maha kavi tharagayak wage!!![]()

harshafx said:හැමෝම ලියන්නේ අප්සට් කවිද?![]()
මාත් ලිව්වෙ ටිකක් දුක හිතෙන එකක්...
![]()
තරඟේ දවසට කට්ටිය අඬයිද දන්නේ නෑ..
![]()
මලී අක්කට තමයි කෑ ගහ ගහ අන්ඩන්න වෙන්නේ..හික් හික්!
![]()
![]()


විරහා කවි tharagayak wage
Eranda200 said:kauda e mali akka??? kavi???? hmmmmmapitath penna ekak danawako ban.
pooh27 said:මම ගිහිල්ලා තව ටිකකින් එන්නම්
dil said:කට්ටිය.. මට පොඩි වෑඩක්.. පස්සෙ එන්නම්..![]()
harshafx said:වගේ නෙමේ...තමයි...බල බල ඉන්න එපා...ලියමු කවියක්..මාත් ලිව්වෙ පලවෙනි පාරට තමයි..මං දැක්ක කවි ලියන හැමෝටම තෑග්ගකුත් මලී අක්ක දෙනව කියල කියනව..ටොපියක් වත් හම්බවෙයිනේ...හික් හික්![]()
![]()

ඒ වගේ තමයි මචං..එකම බෝට්ටුවෙ..එකම ඉස්කෝලෙ..හික් හික්...TΞΞNSTAR™ said:
අහා... දෙන්නම එකම බෝට්ටුවෙද!! හික් හික් හික්..
අහ් මලි අක්ක මාරම ප්ලෑන් එකක් දාල තියෙන්න කවි තරගයට අද පොඩ්ඩක් බිසි ලු!!!

harshafx said:ඒ වගේ තමයි මචං..එකම බෝට්ටුවෙ..එකම ඉස්කෝලෙ..හික් හික්...
මොනාද මලී අක්කගෙ ප්ලෑන් එක?මට නම් තියෙන්නෙ අපේ ගෙදර හදන්න ඇඳපු ප්ලෑන් එක විතරයි...හික් හික්.!![]()
![]()
Eranda200 said:
මම නිකන් ඈවිත් බය්ට් කඉ කවි ලියල මෙතන![]()