sri_lion said:කවියක්? නිසදසක් වගේ සීන් එකක් බෑරිද?
කැමති දෙයක්
මුලින් හිතන් හිටියේ එක තරගයක් තියන්න ඒත් දැන් නිසදැස් හා පද හතරෙ කවි කියන දෙවර්ගයම ලැබෙන නිසා අංශ දෙකක් කරන්න මම කල්පනා කලා කැමති දෙයක් ලියලා 20 ට කලින් මට පී.එම් කරන්න
sri_lion said:කවියක්? නිසදසක් වගේ සීන් එකක් බෑරිද?
pooh27 said:මමත් මේ බල බල හිටියේ කවුරු හරි එනකන්![]()
maleemsg said:කැමති දෙයක්![]()
මුලින් හිතන් හිටියේ එක තරගයක් තියන්න ඒත් දැන් නිසදැස් හා පද හතරෙ කවි කියන දෙවර්ගයම ලැබෙන නිසා අංශ දෙකක් කරන්න මම කල්පනා කලා කැමති දෙයක් ලියලා 20 ට කලින් මට පී.එම් කරන්න![]()
TΞΞNSTAR™ said:
එල එල... මච්න්z මේ.. Window Xp SP3 එකට Sinhala unicode එකක් නෑද්ද??????
maleemsg said:ආවා මම ආවා *දැන් මොකෝ වෙන්නේ ?![]()
මට කවි 6ක් ලැබිලා තියනවා...මම ඒක අංශ දෙකකින් පවත් වන්න තීරණය කලා![]()
![]()
pooh27 said:මලී වෙන විශේෂාංග මුකුත් නැද්ද? කවි ත්රෙඩ් එක දැන් දාන්න කාලය හරි නේද?
sorry mama ada wena wedak + prashneka hitiye so wediya enna beri una... mama heta danna inne....eth hjithenawa monday morning demmoth ewadaath hodai kiyala
Boman said:Elakiri thamai![]()
![]()
ohpink_lime1 said:ohh i dnt no if i cn... i hd problems w/ ek so i dnt come much
