EK SINHALA LANGUAGE DAY 2008

maleemsg

Member
sri_lion said:
කවියක්? නිසදසක් වගේ සීන් එකක් බෑරිද?

කැමති දෙයක් :)

මුලින් හිතන් හිටියේ එක තරගයක් තියන්න ඒත් දැන් නිසදැස් හා පද හතරෙ කවි කියන දෙවර්ගයම ලැබෙන නිසා අංශ දෙකක් කරන්න මම කල්පනා කලා කැමති දෙයක් ලියලා 20 ට කලින් මට පී.එම් කරන්න :)
 

maleemsg

Member
pooh27 said:
මමත් මේ බල බල හිටියේ කවුරු හරි එනකන් :)

ආවා මම ආවා *දැන් මොකෝ වෙන්නේ ?:nerd:

මට කවි 6ක් ලැබිලා තියනවා...මම ඒක අංශ දෙකකින් පවත් වන්න තීරණය කලා :) :)
 

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
maleemsg said:
කැමති දෙයක් :)

මුලින් හිතන් හිටියේ එක තරගයක් තියන්න ඒත් දැන් නිසදැස් හා පද හතරෙ කවි කියන දෙවර්ගයම ලැබෙන නිසා අංශ දෙකක් කරන්න මම කල්පනා කලා කැමති දෙයක් ලියලා 20 ට කලින් මට පී.එම් කරන්න :)

හරි! නිසදසක් දෙන්නම් 20ට කලින්!
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sri_lion said:
    දීප ව්*යාප්ත වෑඩ වර්ජනයක්!!!!
    ලාල් කාන්තගේ ගෝලයෙක් ද මන්දා:P
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    හරී........... මම මගෙ පලවෙනි කවිය ලියල දුන්නා......... තව එකක් දෙන්න හිතෙනවා......
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    TΞΞNSTAR™ said:

    එල එල... මච්න්z මේ.. Window Xp SP3 එකට Sinhala unicode එකක් නෑද්ද??????

    වින්ඩෝස් XP SP3වල සිංහල හරියට පාවිච්චි කරන්න බෑ (හේතුව මොකක්ද කියලා නම් හරියටම දන්නේ නෑ). ඒක නිසා කරන්න තියෙන හොඳම වැඩේ Windows XP SP2 පාවිච්චි කරන එක.
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    ආවා මම ආවා *දැන් මොකෝ වෙන්නේ ?:nerd:

    මට කවි 6ක් ලැබිලා තියනවා...මම ඒක අංශ දෙකකින් පවත් වන්න තීරණය කලා :) :)

    එක හොදයි. මොකද සමහරුන්ට කවි ලියන්න බැනෙ. :)
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    මලී වෙන විශේෂාංග මුකුත් නැද්ද? කවි ත්රෙඩ් එක දැන් දාන්න කාලය හරි නේද?
     

    maleemsg

    Member
    pooh27 said:
    මලී වෙන විශේෂාංග මුකුත් නැද්ද? කවි ත්රෙඩ් එක දැන් දාන්න කාලය හරි නේද?

    :( :( :( :( sorry mama ada wena wedak + prashneka hitiye so wediya enna beri una... mama heta danna inne....eth hjithenawa monday morning demmoth ewadaath hodai kiyala :nerd:

    anith events gena nam kauruwath thaama mata makuth kiuwe nehe
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    හ්ම්:nerd:
    ඊයේ එන්න බැරි උනා වැඩේට
    මොකුත් අලුත් අදහස් එහෙම තියේද?
    තව මොනව මොනව හරි අලුත් අංශ ටිකක් කල්පනා කරල බලල එකතු කරමු නේද?:)
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    pink_lime1 said:
    ohh i dnt no if i cn... i hd problems w/ ek so i dnt come much
    oh
    this 's a big community no..
    those things happen..
    i also had some probs..now i dont care them anymore.
    i hav bunch of gud friends here. im still here coz of them:)
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    ගූඩ් මොර්නින්ග් කිඋව හෙමොටම එහනම් අදත් මන් අවා