EK SINHALA LANGUAGE DAY 2008

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    dilrasan said:
    ඒක තමයි...මෙච්චර ලස්සනට ඉන්න එක්කෙනාවත් හරියට පේන්නෙ නෑනෙ...


    බලන්නකො අනේ මම නාකීලු......:( :(
    1z1v0g0.jpg
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    life said:
    මටනම් කමක් නෑ
    ඒත් එළකිරි එකට සාමාජිකයෙක් නැති වෙන එක ගැන දුකයි :(

    ඔයා ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. මගේ friends ලා මට වැටෙන්න දෙන්නෙනෑ.... :) :)
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    life said:
    මම යන්නම් ඒත් වැරදි දේවල් එහෙම කරනව නෙමෙයි ඔන්න :p
    හා හා යන්නෙපා යන්නෙපා...කොකා කෝලා එක ලිපේ..පොඩ්ඩක් හිටියනං බීලම යතෑකි..ඔය හත් අට පොලකින් ඈඳි ගන්ට...
    hksj2.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    harshafx said:
    හා හා යන්නෙපා යන්නෙපා...කොකා කෝලා එක ලිපේ..පොඩ්ඩක් හිටියනං බීලම යතෑකි..ඔය හත් අට පොලකින් ඈඳි ගන්ට...
    hksj2.gif
    උඹ ඔය කිචිකවාගෙනද ඔය හිනාවෙන්නෙ බඩත් අල්ලගෙන:eek:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    ඔයා ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. මගේ friends ලා මට වැටෙන්න දෙන්නෙනෑ.... :) :)
    ~~~~~~~~~~~~~:cool:~~~~~~~~~~~~~~~~~