dilrasan said:ඒක තමයි...මෙච්චර ලස්සනට ඉන්න එක්කෙනාවත් හරියට පේන්නෙ නෑනෙ...
බලන්නකො අනේ මම නාකීලු......
dilrasan said:ඒක තමයි...මෙච්චර ලස්සනට ඉන්න එක්කෙනාවත් හරියට පේන්නෙ නෑනෙ...
මටනම් කමක් නෑniki771 said:වැටුනත් ඔයාට මොකද????![]()
![]()
![]()

life said:බලාගෙන වැටෙයි![]()
හූ ....ඇත්ද අහගත්තා...niki771 said:වැටුනත් ඔයාට මොකද????![]()
![]()
![]()

ඒකනෙ අනිවා නංගි කෙනෙක් වෙන්න ඇති.dilrasan said:මෙයාට තියෙන Fun එක බලන්නකො...![]()
![]()

මම යන්නම් ඒත් වැරදි දේවල් එහෙම කරනව නෙමෙයි ඔන්නharshafx said:අනේ පලයං මහත්තය යන්න..හිකිස්(jk![]()
)
life said:ඒකනෙ අනිවා නංගි කෙනෙක් වෙන්න ඇති.![]()
life said:මටනම් කමක් නෑ
ඒත් එළකිරි එකට සාමාජිකයෙක් නැති වෙන එක ගැන දුකයි![]()
niki771 said:ඔයා ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. මගේ friends ලා මට වැටෙන්න දෙන්නෙනෑ....![]()
![]()

හා හා යන්නෙපා යන්නෙපා...කොකා කෝලා එක ලිපේ..පොඩ්ඩක් හිටියනං බීලම යතෑකි..ඔය හත් අට පොලකින් ඈඳි ගන්ට...life said:මම යන්නම් ඒත් වැරදි දේවල් එහෙම කරනව නෙමෙයි ඔන්න![]()
උඹ ඔය කිචිකවාගෙනද ඔය හිනාවෙන්නෙ බඩත් අල්ලගෙනharshafx said:හා හා යන්නෙපා යන්නෙපා...කොකා කෝලා එක ලිපේ..පොඩ්ඩක් හිටියනං බීලම යතෑකි..ඔය හත් අට පොලකින් ඈඳි ගන්ට...![]()

~~~~~~~~~~~~~niki771 said:ඔයා ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. මගේ friends ලා මට වැටෙන්න දෙන්නෙනෑ....![]()
![]()
~~~~~~~~~~~~~~~~~