EK SINHALA LANGUAGE DAY 2008

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    dilrasan said:
    එහෙම කරාට හරිගියේ නෑනෙ...:no: :no: :no:
    ඒ කියල තියෙන්නෙ මචං වයසක අය කරන බේතක්
    අපි වගේ කොල්ලන්ට නෙමේ
    *ඒකයි හරි ගියේ නැත්තේ :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    dilrasan said:
    Smart Answer indeed...:rofl:
    ඕවට අහු උනේ ඔයාගේ කාලෙ කෙල්ලො..එහ් අය දැන් මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා..
    hksj2.gif
    (කරුමෙට ඔයා ඉතුරු වෙල:baffled: )
    jk;)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    life said:
    ඒ කියල තියෙන්නෙ මචං වයසක අය කරන බේතක්
    අපි වගේ කොල්ලන්ට නෙමේ
    *ඒකයි හරි ගියේ නැත්තේ :P
    65හේ..කොල්ලෙක් දැක්කමයි..ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..බිමත් නෑ..ඇහිඳපු එවුනුත් නෑ කිව්වලු...
    hksj2.gif
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    harshafx said:
    65හේ..කොල්ලෙක් දැක්කමයි..ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..බිමත් නෑ..ඇහිඳපු එවුනුත් නෑ කිව්වලු...
    hksj2.gif
    65 අයට අපිනම් කියන්නෙ සීයා කියල. :eek:
    65 අය උඹට කියන්නෙ මල්ලි කියලද?
    65 කොල්ලෙක්ද අයිස් බැදල කන්න පුරුදු කළේ?
    65 කොල්ලන්ගෙ GET TOGETHER එක කවද්ද කියල මට PM කරපන් අපේ සීයව එවන්න
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    life said:
    65 අයට අපිනම් කියන්නෙ සීයා කියල. :eek:
    65 අය උඹට කියන්නෙ මල්ලි කියලද?
    65 කොල්ලෙක්ද අයිස් බැදල කන්න පුරුදු කළේ?
    65 කොල්ලන්ගෙ GET TOGETHER එක කවද්ද කියල මට PM කරපන් අපේ සීයව එවන්න
    ඇයි අන්කල් කියන දේ තේරුම් ගන්න බැරි...මෝල් වගේද?ගනන් ගන්න එපා වයසෙ හැටි:P
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    life said:
    65 අයට අපිනම් කියන්නෙ සීයා කියල. :eek:
    65 අය උඹට කියන්නෙ මල්ලි කියලද?
    65 කොල්ලෙක්ද අයිස් බැදල කන්න පුරුදු කළේ?
    65 කොල්ලන්ගෙ GET TOGETHER එක කවද්ද කියල මට PM කරපන් අපේ සීයව එවන්න

    hksj2.gif
    hksj2.gif

    hksj2.gif
    hksj2.gif

    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    life said:
    65 අයට අපිනම් කියන්නෙ සීයා කියල. :eek:
    65 අය උඹට කියන්නෙ මල්ලි කියලද?
    65 කොල්ලෙක්ද අයිස් බැදල කන්න පුරුදු කළේ?
    65 කොල්ලන්ගෙ GET TOGETHER එක කවද්ද කියල මට PM කරපන් අපේ සීයව එවන්න

    මට නම් sure නෑ. සීයා යාවිද ඔයා යාවිද කියලා...... :lol: :lol: :lol: :lol: :lol:
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    harshafx said:
    ඇයි අන්කල් කියන දේ තේරුම් ගන්න බැරි...මෝල් වගේද?ගනන් ගන්න එපා වයසෙ හැටි:P
    65 කොල්ලො කියන ඒව තේරුම් ගන්න අමාරුයි තමා modern කොල්ලන්ට :P
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    niki771 said:
    මට නම් sure නෑ. සීයා යාවිද ඔයා යාවිද කියලා...... :lol: :lol: :lol: :lol: :lol:
    මම සීයව එක්කන් එන්න එනවා.
    ඔයත් එනවනෙ. ඔයාගෙ ලස්සන මිණිබිරියො ටිකත් එක්කන් එන්න* හො*ඳේ