EK SINHALA LANGUAGE DAY 2008

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    life said:
    අයියො නංගි මෙතන ආච්චි කොනක් ඉන්නෙ. එයාගෙන් අහ ගන්නකො :lol:
    මේව පරක්කු කරල බෑ

    :yes:
    hksj2.gif
    :yes:
    hksj2.gif
    :yes:
    hksj2.gif
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    life said:
    අපිවනම් ඉතිං දැක්ක ගමන් කියන්න පුළුවන් එළකිරි කොල්ලො කියල.
    වරහන් ඇතුළෙ මම කියල දාන්න ඕන නෑ. :lol:
    අනේ මන්ද මේව කාට කියන්නද? :P
    ඇයි කියන්න කවුරුවත්ම නැත්නම්...බල්ලෙක්ට හරි පූසෙක්ට හරි කියන්නකෝ....ඒ ගොල්ලොන්ට ඒව තෙරෙන්නෙ නැහැනෙ..ඒ හින්ද කන පලා ගන්න වෙන එකක් නෑ:P :P
     

    maleemsg

    Member
    life said:
    අයියො නංගි මෙතන ආච්චි කොනක් ඉන්නෙ. එයාගෙන් අහ ගන්නකො :lol:
    මේව පරක්කු කරල බෑ

    :eek: :eek: නෑ..දැන් ආච්චිලත් එළකිරි එක*ට එනවද?
    අනේ කියාදෙන්න කියන්නකෝ...:dull:
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    maleemsg said:
    :eek: :eek: නෑ..දැන් ආච්චිලත් එළකිරි එක*ට එනවද?
    අනේ කියාදෙන්න කියන්නකෝ...:dull:
    ඔව් ඔව් ඉස්සර වගේ නෙමේ
    අපිට කොච්චර නම්බුවක්ද නේද?
    ආච්චිල විතරක් නෙමේ සීයලත් එනවා :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    life said:
    ඒ කතාව ඇත්ත
    නුවණක්කාරයො වැඩිහිටියො කියන දේවල් අහනවා :P
    :oo: :oo: :oo: :oo: :oo: :oo: :oo: :oo:
    උඹට පිස්සුද? මට පිස්සුද?
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Shiwantha said:
    :lol: එල මගෙන් සුබ පැතුම:P :P
    එළස්...වරෙන් මචන් අපිත් එක්ක සෙට් වෙන්න..ඔය සීයලත් එක්ක අපි වගේ කොල්ලොන්ට ඉන්න බෑ බං:lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    life said:
    ඔව් ඔව් ඉස්සර වගේ නෙමේ
    අපිට කොච්චර නම්බුවක්ද නේද?
    ආච්චිල විතරක් නෙමේ සීයලත් එනවා :lol:
    ඔයා වගේ නේද? හිකිස්:lol: