life said:අයියො නංගි මෙතන ආච්චි කොනක් ඉන්නෙ. එයාගෙන් අහ ගන්නකො![]()
මේව පරක්කු කරල බෑ
ඒ කතාව ඇත්තharshafx said:නුවණක්කාරයො එහෙම තමයි![]()

ඇයි කියන්න කවුරුවත්ම නැත්නම්...බල්ලෙක්ට හරි පූසෙක්ට හරි කියන්නකෝ....ඒ ගොල්ලොන්ට ඒව තෙරෙන්නෙ නැහැනෙ..ඒ හින්ද කන පලා ගන්න වෙන එකක් නෑlife said:අපිවනම් ඉතිං දැක්ක ගමන් කියන්න පුළුවන් එළකිරි කොල්ලො කියල.
වරහන් ඇතුළෙ මම කියල දාන්න ඕන නෑ.
අනේ මන්ද මේව කාට කියන්නද?![]()

life said:අයියො නංගි මෙතන ආච්චි කොනක් ඉන්නෙ. එයාගෙන් අහ ගන්නකො![]()
මේව පරක්කු කරල බෑ
නෑ..දැන් ආච්චිලත් එළකිරි එක*ට එනවද?
ඇයි ඔය ඉන්නෙ.....maleemsg said:![]()
නෑ..දැන් ආච්චිලත් එළකිරි එක*ට එනවද?
අනේ කියාදෙන්න කියන්නකෝ...![]()
dilrasan said:ඇයි ඔයාගෙ Siggy එකේ දාල තියෙන්නෙ...
ඔව් ඔව් ඉස්සර වගේ නෙමේmaleemsg said:![]()
නෑ..දැන් ආච්චිලත් එළකිරි එක*ට එනවද?
අනේ කියාදෙන්න කියන්නකෝ...![]()

life said:ඒ කතාව ඇත්ත
නුවණක්කාරයො වැඩිහිටියො කියන දේවල් අහනවා![]()
එළස්...වරෙන් මචන් අපිත් එක්ක සෙට් වෙන්න..ඔය සීයලත් එක්ක අපි වගේ කොල්ලොන්ට ඉන්න බෑ බංShiwantha said:එල මගෙන් සුබ පැතුම්
![]()
![]()

ඔයා වගේ නේද? හිකිස්life said:ඔව් ඔව් ඉස්සර වගේ නෙමේ
අපිට කොච්චර නම්බුවක්ද නේද?
ආච්චිල විතරක් නෙමේ සීයලත් එනවා![]()

maleemsg said:![]()
නෑ..දැන් ආච්චිලත් එළකිරි එක*ට එනවද?
අනේ කියාදෙන්න කියන්නකෝ...![]()
life said:ඔව් ඔව් ඉස්සර වගේ නෙමේ
අපිට කොච්චර නම්බුවක්ද නේද?
ආච්චිල විතරක් නෙමේ සීයලත් එනවා![]()
නෑ*......