EK SINHALA LANGUAGE DAY 2008

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
niki771 said:
:lol:

4ta58l.gif
ඔන්න දැන් කියන්නකෝ මම ආච්චි කෙනෙක් වගේද පේන්නෙ කියලා.....
ඔය ඉන්නෙ ඔයා නෙමෙයිනෙ:P :P :rofl:
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    dilrasan said:
    ඔව්මයි...ඇත්තටම ලස්සන ආච්චි කෙනෙක්....

    බඩගින්න වැඩිවෙලා මෙයාගෙ ඇස් පේනනෙත් නැති වෙලා.......
    අහ්! නෑ සීයනේ....... ඔය වයසට ඇස් පේනනේ නැති වෙනවා තමයි.... :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :eek: :eek: ඔහ් ඉක්මනට සේලයින් වගේ මොනා හරි දෙන්න වෙයි වගේ ...ඇග හොදටම දුර්වල පාටයි :dull:
    මලී අක්කත් මේ අසරණ කෙල්ලවමයි bite එකට ගන්නෙ:frown:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    siri24 said:
    පටිට පටිට .. මැක්සා....
    ආහ්..වරෙන් මචෝ...අපේ තරඟෙකට සහභාගී වෙන්නකෝ...තරඟ දෙකක් තියෙනව..මගේ සිගියෙ යටින් ලින්ක්ස් දාල තිබේ..එතනට කොටල වැඩි විස්තර ගන්න:D
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    තව නම් ඉන්න බැරියෝ:baffled: .........මට බඩගිනියි:( ...මම කාල එන්නම්..:rofl:
     

    maleemsg

    Member
    niki771 said:
    ඒකනෙ...... මමත් හිතුවා මලී අක්කවත් ඉන්දී කියලා..... බලනකොට එයත් අර සීයලගෙ පත්තෙනේ..... :oo: :oo: :lol: :lol: :lol:

    ලියලා එවන්න ඉක්මනට කවියක් ඊට පස්සේ මම ඔයාට *ෆුල් සපෝට්!:P