එල එලniki771 said:අද නම් ලියන්න බැරි උනා..... class තිබ්බා අක්කේ... හරි හරි 20th වලට කලින් දෙන්නම්කෝ.....![]()
![]()

අප්පේ අපි කිව්වම තමයි බෑ කියන්නෙ..අක්කල කිව්වම කොහම හරි දෙන්නම් නේද?පස්සෙ බලාගන්නම්කො.niki771 said:අද නම් ලියන්න බැරි උනා..... class තිබ්බා අක්කේ... හරි හරි 20th වලට කලින් දෙන්නම්කෝ.....![]()
![]()
.කොහමහරි කවියක් එනවනම් කමක් නෑ
Shiwantha said:දැන් කොහොමද නිර්මාණ වල තත්වෙ?
rajith84 said:අනේ පූතේ මම දැන් නාකි මිනිහනෙ ඒක නිසා ඳත් භැලෙනවා.![]()
තව දවස් 5ක් තියෙනවනෙ.එ වෙනකොට තව ලැබෙයිmaleemsg said:මේ වෙනකොට 12 දෙනෙක් දීලා තියනවා ඒත් තව ඔනි...![]()
![]()
PC USER said:mamath liyanawa

Shiwantha said:තව දවස් 5ක් තියෙනවනෙ.එ වෙනකොට තව ලැබෙයි
ඔව් තාම ටීන් මල්ලි එහෙම කවිය දු*න්නේත් නැ
harshafx said:අප්පේ අපි කිව්වම තමයි බෑ කියන්නෙ..අක්කල කිව්වම කොහම හරි දෙන්නම් නේද?පස්සෙ බලාගන්නම්කො..කොහමහරි කවියක් එනවනම් කමක් නෑ
![]()
niki771 said:මලී අක්කේ ඔයගෙ අලුත් සිගී එක ගතිනේ.... ඔයාද හැදුවෙ......???![]()
![]()
![]()
පිස්සුද මම කොහෙද එච්ච*ර වැඩක් කරන්නේ...මුල් එක pooh27 ඊලග එක harsha මල්ලි හදලා දුන්නේ...
rajith84 said:දැන් බැහැ මට නිදි මතයි. අනික මේ මම සිංභල ගහන පලවෙනි වතාවනෙ පුතේ.![]()
maleemsg said:![]()
පිස්සුද මම කොහෙද එච්ච*ර වැඩක් කරන්නේ...මුල් එක pooh27 ඊලග එක harsha මල්ලි හදලා දුන්නේ...
![]()
![]()