EK SINHALA LANGUAGE DAY 2008

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අනේ පූතේ මම දැන් නාකි මිනිහනෙ ඒක නිසා ඳත් භැලෙනවා. :(
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    niki771 said:
    අද නම් ලියන්න බැරි උනා..... class තිබ්බා අක්කේ... හරි හරි 20th වලට කලින් දෙන්නම්කෝ.....:) :)
    එල එල :) :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    අද නම් ලියන්න බැරි උනා..... class තිබ්බා අක්කේ... හරි හරි 20th වලට කලින් දෙන්නම්කෝ.....:) :)
    අප්පේ අපි කිව්වම තමයි බෑ කියන්නෙ..අක්කල කිව්වම කොහම හරි දෙන්නම් නේද?පස්සෙ බලාගන්නම්කො.:frown: .කොහමහරි කවියක් එනවනම් කමක් නෑ:)
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    maleemsg said:
    මේ වෙනකොට 12 දෙනෙක් දීලා තියනවා ඒත් තව ඔනි...:( :)
    තව දවස් 5ක් තියෙනවනෙ.එ වෙනකොට තව ලැබෙයි
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    අප්පේ අපි කිව්වම තමයි බෑ කියන්නෙ..අක්කල කිව්වම කොහම හරි දෙන්නම් නේද?පස්සෙ බලාගන්නම්කො.:frown: .කොහමහරි කවියක් එනවනම් කමක් නෑ:)

    අනේ නෑ..... එහෙම කියන්න එපා ඉතින්....:oo:
     
    maleemsg

    Member
    niki771 said:
    මලී අක්කේ ඔයගෙ අලුත් සිගී එක ගතිනේ.... ඔයාද හැදුවෙ......??? :) :) :)

    :no: :no: පිස්සුද මම කොහෙද එච්ච*ර වැඩක් කරන්නේ...මුල් එක pooh27 ඊලග එක harsha මල්ලි හදලා දුන්නේ...:) :)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    දැන් බැහැ මට නිදි මතයි. අනික මේ මම සිංභල ගහන පලවෙනි වතාවනෙ පුතේ.:no:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    maleemsg said:
    :no: :no: පිස්සුද මම කොහෙද එච්ච*ර වැඩක් කරන්නේ...මුල් එක pooh27 ඊලග එක harsha මල්ලි හදලා දුන්නේ...:) :)

    ආහ්! අපේ හර්ෂ අයියද 2nd එක හැදුවෙ..... නියමයිනේ.....:rofl: :rofl:
    හර්ෂ අයියෙ වැඩේ
    great........:) :) :)