මොකක් කිව්වා....ස්ටේලා..ආහ්..ඉන්නව පොඩ්ඩක් ඉන්න..ස්ටෙලා..මේ කෝල් එකක්siri24 said:කට්ටිය සෙට්වෙලා වගේ..

මොකක් කිව්වා....ස්ටේලා..ආහ්..ඉන්නව පොඩ්ඩක් ඉන්න..ස්ටෙලා..මේ කෝල් එකක්siri24 said:කට්ටිය සෙට්වෙලා වගේ..

පත්තරෙ පොඩ්ඩක් ඉල්ලගන්න පුලුවන්ද?harshafx said:මොකක් කිව්වා....ස්ටේලා..ආහ්..ඉන්නව පොඩ්ඩක් ඉන්න..ස්ටෙලා..මේ කෝල් එකක්![]()

maleemsg said:![]()
මමත් ආවා ...
අපිට පොඩි අවුලකට තියෙන්නේ 25 උදේ ටීන් මල්ලිට එන්න වෙන්නේ නැති එක තමයි නේද?![]()
ඒමොකෝ එයා එන්නෙ නැත්තෙ.maleemsg said:![]()
මමත් ආවා ...
අපිට පොඩි අවුලකට තියෙන්නේ 25 උදේ ටීන් මල්ලිට එන්න වෙන්නේ නැති එක තමයි නේද?![]()

ඒකනෙ.අපරාදෙ....බලමු TEEN මොකක්හරි විසදුමක් යොදයිmaleemsg said:![]()
මමත් ආවා ...
අපිට පොඩි අවුලකට තියෙන්නේ 25 උදේ ටීන් මල්ලිට එන්න වෙන්නේ නැති එක තමයි නේද?![]()
mamath D.S machan meparada al exam karanne?siri24 said:මට ගණන් පන්ති. විභහ*ගේට තව ටිකයිනෙ..
එහෙනම් අවුලක් නෑ මචන්..පන්ති ඉවර වෙලා අතන මෙතන රස්තියාදු නොවී ඉක්මනට වරෙන්..siri24 said:මට ගණන් පන්ති. විභහ*ගේට තව ටිකයිනෙ..
හා හා මහත්තයො මම එන්නම්කො...harshafx said:එහෙනම් අවුලක් නෑ මචන්..පන්ති ඉවර වෙලා අතන මෙතන රස්තියාදු නොවී ඉක්මනට වරෙන්..

Shiwantha said:ඉතින් කොහොමද?![]()
![]()