EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
siri24 said:
කට්ටිය සෙට්වෙලා වගේ..
මොකක් කිව්වා....ස්ටේලා..ආහ්..ඉන්නව පොඩ්ඩක් ඉන්න..ස්ටෙලා..මේ කෝල් එකක්:rofl:
 
siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    harshafx said:
    මොකක් කිව්වා....ස්ටේලා..ආහ්..ඉන්නව පොඩ්ඩක් ඉන්න..ස්ටෙලා..මේ කෝල් එකක්:rofl:
    පත්තරෙ පොඩ්ඩක් ඉල්ලගන්න පුලුවන්ද?:nerd::nerd:
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    maleemsg said:
    :) :) මමත් ආවා ...

    අපිට පොඩි අවුලකට තියෙන්නේ 25 උදේ ටීන් මල්ලිට එන්න වෙන්නේ නැති එක තමයි නේද?:(

    aioo ehemada mara scene ekane/
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    maleemsg said:
    :) :) මමත් ආවා ...

    අපිට පොඩි අවුලකට තියෙන්නේ 25 උදේ ටීන් මල්ලිට එන්න වෙන්නේ නැති එක තමයි නේද?:(
    ඒමොකෝ එයා එන්නෙ නැත්තෙ.:shocked:
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    maleemsg said:
    :) :) මමත් ආවා ...

    අපිට පොඩි අවුලකට තියෙන්නේ 25 උදේ ටීන් මල්ලිට එන්න වෙන්නේ නැති එක තමයි නේද?:(
    ඒකනෙ.අපරාදෙ....බලමු TEEN මොකක්හරි විසදුමක් යොදයි
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    siri24 said:
    මට ගණන් පන්ති. විභහ*ගේට තව ටිකයිනෙ..
    එහෙනම් අවුලක් නෑ මචන්..පන්ති ඉවර වෙලා අතන මෙතන රස්තියාදු නොවී ඉක්මනට වරෙන්..
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    harshafx said:
    එහෙනම් අවුලක් නෑ මචන්..පන්ති ඉවර වෙලා අතන මෙතන රස්තියාදු නොවී ඉක්මනට වරෙන්..
    හා හා මහත්තයො මම එන්නම්කො...:P