EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
මගේ ඉන්බොක්සය පිරී ඉතිරී යන්නට ආසන්න වූයෙන්..එය සුද්ධ පවිත්*ර කලේය...දැන්මොනාද කට්ටිය කියන්නෙ? :rofl:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
rajith84 said:
මට කම්මැලී මම පන්සල්යනව පුතේ :dull:
අනේ බං සීයෙ උඹයි මමයි ගන්න සිල්..මෙන්න මේ එලකිරි එකට වෙලා හිටපං......බැරි සිල් නොගනින් සීයේ කීවලු :lol: :lol:
 

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    pooh27 said:
    කොහෙද යන්නෙ? සිල් ගන්නද?:P
    මේ වෙලාවට කව්ද බොල සිල්ගන්න පටන් ගන්නෙ?? දැන් දානෙ නෙ.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    harshafx said:
    මගේ ඉන්බොක්සය පිරී ඉතිරී යන්නට ආසන්න වූයෙන්..එය සුද්ධ පවිත්*ර කලේය...දැන්මොනාද කට්ටිය කියන්නෙ? :rofl:
    අවදානමට පෙර සූදානම..
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    siri24 said:
    නැතුව බැනෙ ගොයියො..*
    ම්....ඔව් ඔව්..හැබැයි අපිනම් වලියට නෑ...සොමියට ජොලියට විතරයි
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    harshafx said:
    ම්....ඔව් ඔව්..හැබැයි අපිනම් වලියට නෑ...සොමියට ජොලියට විතරයි
    කව්ද වලි දාගන්නෙ? මම **යනව බං
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    medium-smiley-099.gif
    medium-smiley-099.gif

    අනෙ මට කම්මැලි
    medium-smiley-099.gif
    medium-smiley-099.gif
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    pooh27 said:
    මම ගිහිල්ලා film එකක් බලලා තව ටිකකින් එන්නම්
    දැන් දෙමල චිත්රපටියක් යනවා ටිවි එකේ