අනේ බං සීයෙ උඹයි මමයි ගන්න සිල්..මෙන්න මේ එලකිරි එකට වෙලා හිටපං......බැරි සිල් නොගනින් සීයේ කීවලුrajith84 said:මට කම්මැලී මම පන්සල්යනව පුතේ![]()

මේ වෙලාවට කව්ද බොල සිල්ගන්න පටන් ගන්නෙ?? දැන් දානෙ නෙ.pooh27 said:කොහෙද යන්නෙ? සිල් ගන්නද?![]()
අවදානමට පෙර සූදානම..harshafx said:මගේ ඉන්බොක්සය පිරී ඉතිරී යන්නට ආසන්න වූයෙන්..එය සුද්ධ පවිත්*ර කලේය...දැන්මොනාද කට්ටිය කියන්නෙ?![]()
siri24 said:මේ වෙලාවට කව්ද බොල සිල්ගන්න පටන් ගන්නෙ?? දැන් දානෙ නෙ.
ම්....ඔව් ඔව්..හැබැයි අපිනම් වලියට නෑ...සොමියට ජොලියට විතරයිsiri24 said:නැතුව බැනෙ ගොයියො..*
කව්ද වලි දාගන්නෙ? මම **යනව බංharshafx said:ම්....ඔව් ඔව්..හැබැයි අපිනම් වලියට නෑ...සොමියට ජොලියට විතරයි
දැන් දෙමල චිත්රපටියක් යනවා ටිවි එකේpooh27 said:මම ගිහිල්ලා film එකක් බලලා තව ටිකකින් එන්නම්
niki771 said:hi hi!!!!![]()
kattiya hondin innawa neda??
![]()
![]()
