EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
tharinda76 said:

උඹ පෙරලපු පොත් ??? හි හිහි !! වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් තියෙනවද ?? උඹ නිකීට පෙරලපු පොත තමයි පොත !! කිරි අප්පච්චියෝ !!!!
:P :P :P :P :P

:lol: :P :lol: :P :lol: :P :lol: :P
 
harshafx said:
මං කවදත් හිනා වෙලා ඉන්න මිනිහෙක් :cool:

හර්ෂ කියන එකේ තේරුම නිතරම සිනහවෙන් සිටින්නා කියන එක තමයි. මම ඒක දන්නේ මගේ නමත් ටිකක් ඒ ගාවින් යන නිසයි..:D:D
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    :D:D:Dමාර වැඩේ කියන්නෙ මාත් මුණිදාස සූරීන්ගෙ උපන්දිනේ හොයන්න ගියා...පිස්සු නැටුවට කට්ටිය බොක්කෙන්ම වැඩ කරනව වගේ..එළ එළ :D:D:D

    එහෙම තමයි මම වගේ ස්මාට් කොල්ලෝ !! උඹ වගේ හිකනල්ලු තමයි පිස්සු නටන්නේ !!! :P :P :P :P :P :P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    උඹ පෙරලපු පොත් ??? හි හිහි !! වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් තියෙනවද ?? උඹ නිකීට පෙරලපු පොත තමයි පොත !! කිරි අප්පච්චියෝ !!!!
    :P :P :P :P :P
    අඩේ ඒකනම් ඇත්ත තමයි...අපේ අම්මි වැස්සකට වත් ගෙදර ඉන්න දෙන්නෙ නෑ...වැහි පිට වැහි හතක් වැස්සත් ඉස්කෝලෙ යන්න ඕන...ඒ හින්ද වැස්සට නම් අනිවා ඉස්කෝලෙ :( :(
     
    maleemsg

    Member
    :) :) yeee hureeyyy CJ aiyage restart wede hari giya... unicode apahu wedaaaaa

    බොහෝම ස්තූතියි :) :)

    kattiyagema Pm walata thanx...!:) B'day eka hari Pooh sis eka wenas wenne nehe :) :)

    mama ara article eka tong gaala karala ennam :)

    කෝ අපේ ටීන් මල්ලී?:nerd: :( එයාව දැක්කේ නෑ අද දවසටම
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    freednbeing said:

    හර්ෂ කියන එකේ තේරුම නිතරම සිනහවෙන් සිටින්නා කියන එක තමයි. මම ඒක දන්නේ මගේ නමත් ටිකක් ඒ ගාවින් යන නිසයි..:D:D

    onna dhakkane kattiyama....:) :D:D:D
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    freednbeing said:

    හර්ෂ කියන එකේ තේරුම නිතරම සිනහවෙන් සිටින්නා කියන එක තමයි. මම ඒක දන්නේ මගේ නමත් ටිකක් ඒ ගාවින් යන නිසයි..:D:D
    අන්න වැදගත් මනුස්සයෙක් වැදගත් කතාවක් කිව්ව...ඇහුනා නේද කාටත්...ඔන්න බලපල්ල මම දැන් ටිකක උඩින් යන්නෙ:cool:
     
    maleemsg

    Member
    freednbeing said:

    හර්ෂ කියන එකේ තේරුම නිතරම සිනහවෙන් සිටින්නා කියන එක තමයි. මම ඒක දන්නේ මගේ නමත් ටිකක් ඒ ගාවින් යන නිසයි..:D:D

    :shocked: :shocked: බෝංචි මොකෝ මෙහේ?මෙකේ කට්ටිය නම් මදි නොකියන්න වැල් හිටවනවා...!:nerd: :nerd: :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    freednbeing said:

    හර්ෂ කියන එකේ තේරුම නිතරම සිනහවෙන් සිටින්නා කියන එක තමයි. මම ඒක දන්නේ මගේ නමත් ටිකක් ඒ ගාවින් යන නිසයි..:D:D

    කවුද බං මේ තණකොළ පෙත්තා ?? හර්ෂ උඹ කුලියට ගත්තද වර්ණනා කර ගන්න ?? හිකැස් !!! :P :P :P :P :P :P :P
     
    maleemsg said:
    :) :) yeee hureeyyy CJ aiyage restart wede hari giya... unicode apahu wedaaaaa

    බොහෝම ස්තූතියි :) :)

    kattiyagema Pm walata thanx...!:) B'day eka hari Pooh sis eka wenas wenne nehe :) :)

    mama ara article eka tong gaala karala ennam :)

    කෝ අපේ ටීන් මල්ලී?:nerd: :( එයාව දැක්කේ නෑ අද දවසටම
    යුනිකෝඩ්වල ඔය ප්රශ්නෙ තියෙනවා. ඒක වෙන්නෙ සිංහල ටයිපින් ටූල් හෙවත් 'සිංහල කිට්' එක දෙවරක් ලෝඩ් වී තිබීම නිසයි. ටාස්ක් මැනේජර් බලන්න. එතන sinhala kit දෙකක් ඇති...
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    එහෙම තමයි මම වගේ ස්මාට් කොල්ලෝ !! උඹ වගේ හිකනල්ලු තමයි පිස්සු නටන්නේ !!! :P :P :P :P :P :P :P :P :P
    ඉහික්....කොල්ලෙක් කිව්වනම් ඕක පිලිගන්න තිබුන...හික් හික්
    hksj2.gif
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    harshafx said:
    අන්න වැදගත් මනුස්සයෙක් වැදගත් කතාවක් කිව්ව...ඇහුනා නේද කාටත්...ඔන්න බලපල්ල මම දැන් ටිකක උඩින් යන්නෙ:cool:
    :rofl::rofl:*අයියෝ .
    බොලාට විහිලුවක් වත් තේරෙන්නෙ නෑනෙ.:lol:
    :lol:
     
    maleemsg

    Member
    freednbeing said:
    යුනිකෝඩ්වල ඔය ප්රශ්නෙ තියෙනවා. ඒක වෙන්නෙ සිංහල ටයිපින් ටූල් හෙවත් 'සිංහල කිට්' එක දෙවරක් ලෝඩ් වී තිබීම නිසයි. ටාස්ක් මැනේජර් බලන්න. එතන sinhala kit දෙකක් ඇති...

    කවද කාපු ටකරන්ද **:baffled: :baffled:

    තැන්ක්s සහෝ කිව්වට දැන් හරි :) :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :shocked: :shocked: බෝංචි මොකෝ මෙහේ?මෙකේ කට්ටිය නම් මදි නොකියන්න වැල් හිටවනවා...!:nerd: :nerd: :rofl: :P
    :oo: :oo: මෙයා මොනාද මේ කියන්නේ...ග්*රීක් වගේ..මට දැන් තෙරෙනව...මගේ නමේ තෙරුම දැන ගත්තම හැමෝටම ඉරිසියාවයි....මේ කෘර සමාජයේ මං වගේ අහිංසක ළමයෙකුට ඉඩක් නෑ:eek: :eek:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    :oo: :oo: මෙයා මොනාද මේ කියන්නේ...ග්*රීක් වගේ..මට දැන් තෙරෙනව...මගේ නමේ තෙරුම දැන ගත්තම හැමෝටම ඉරිසියාවයි....මේ කෘර සමාජයේ මං වගේ අහිංසක ළමයෙකුට ඉඩක් නෑ:eek: :eek:

    ???? :confused: :confused: :oo: :baffled: :frown: :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    අන්න වැදගත් මනුස්සයෙක් වැදගත් කතාවක් කිව්ව...ඇහුනා නේද කාටත්...ඔන්න බලපල්ල මම දැන් ටිකක උඩින් යන්නෙ:cool:

    බලපං උඹ ගැන වර්ණනා කරපු එකාට ඔලුවක් තියෙනවද කියල ?? ඇට කූඩුව විතරයි තියෙන්නෙ !! කුලියට හොඳ කියන්න ගත්තනං කන්න දීපං !! බලපං ඌට මන්ද පෝෂණේ !! සමපෝෂ පැකට් එකක් අරං දීහං !!
    :lol: :lol: :lol: :lol: :P :P :P :P :P