tharinda76 said:
උඹ පෙරලපු පොත් ??? හි හිහි !! වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් තියෙනවද ?? උඹ නිකීට පෙරලපු පොත තමයි පොත !! කිරි අප්පච්චියෝ !!!!![]()
![]()

harshafx said:මං කවදත් හිනා වෙලා ඉන්න මිනිහෙක්![]()

harshafx said:මාර වැඩේ කියන්නෙ මාත් මුණිදාස සූරීන්ගෙ උපන්දිනේ හොයන්න ගියා...පිස්සු නැටුවට කට්ටිය බොක්කෙන්ම වැඩ කරනව වගේ..එළ එළ
![]()

අඩේ ඒකනම් ඇත්ත තමයි...අපේ අම්මි වැස්සකට වත් ගෙදර ඉන්න දෙන්නෙ නෑ...වැහි පිට වැහි හතක් වැස්සත් ඉස්කෝලෙ යන්න ඕන...ඒ හින්ද වැස්සට නම් අනිවා ඉස්කෝලෙtharinda76 said:
උඹ පෙරලපු පොත් ??? හි හිහි !! වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් තියෙනවද ?? උඹ නිකීට පෙරලපු පොත තමයි පොත !! කිරි අප්පච්චියෝ !!!!![]()
![]()
![]()
![]()
![]()

yeee hureeyyy CJ aiyage restart wede hari giya... unicode apahu wedaaaaa
B'day eka hari Pooh sis eka wenas wenne nehe
එයාව දැක්කේ නෑ අද දවසටමfreednbeing said:
හර්ෂ කියන එකේ තේරුම නිතරම සිනහවෙන් සිටින්නා කියන එක තමයි. මම ඒක දන්නේ මගේ නමත් ටිකක් ඒ ගාවින් යන නිසයි..![]()

අන්න වැදගත් මනුස්සයෙක් වැදගත් කතාවක් කිව්ව...ඇහුනා නේද කාටත්...ඔන්න බලපල්ල මම දැන් ටිකක උඩින් යන්නෙfreednbeing said:
හර්ෂ කියන එකේ තේරුම නිතරම සිනහවෙන් සිටින්නා කියන එක තමයි. මම ඒක දන්නේ මගේ නමත් ටිකක් ඒ ගාවින් යන නිසයි..![]()

freednbeing said:

බෝංචි මොකෝ මෙහේ?මෙකේ කට්ටිය නම් මදි නොකියන්න වැල් හිටවනවා...!

යුනිකෝඩ්වල ඔය ප්රශ්නෙ තියෙනවා. ඒක වෙන්නෙ සිංහල ටයිපින් ටූල් හෙවත් 'සිංහල කිට්' එක දෙවරක් ලෝඩ් වී තිබීම නිසයි. ටාස්ක් මැනේජර් බලන්න. එතන sinhala kit දෙකක් ඇති...maleemsg said:![]()
yeee hureeyyy CJ aiyage restart wede hari giya... unicode apahu wedaaaaa
බොහෝම ස්තූතියි![]()
![]()
kattiyagema Pm walata thanx...!B'day eka hari Pooh sis eka wenas wenne nehe
![]()
![]()
mama ara article eka tong gaala karala ennam![]()
කෝ අපේ ටීන් මල්ලී?![]()
එයාව දැක්කේ නෑ අද දවසටම
ඉහික්....කොල්ලෙක් කිව්වනම් ඕක පිලිගන්න තිබුන...හික් හික්tharinda76 said:එහෙම තමයි මම වගේ ස්මාට් කොල්ලෝ !! උඹ වගේ හිකනල්ලු තමයි පිස්සු නටන්නේ !!!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
harshafx said:අන්න වැදගත් මනුස්සයෙක් වැදගත් කතාවක් කිව්ව...ඇහුනා නේද කාටත්...ඔන්න බලපල්ල මම දැන් ටිකක උඩින් යන්නෙ![]()

*අයියෝ .

මම මේ දාන අන්තිම එක දැනට.. බායි සෙට් එකටම..maleemsg said:![]()
බෝංචි මොකෝ මෙහේ?මෙකේ කට්ටිය නම් මදි නොකියන්න වැල් හිටවනවා...!
![]()
![]()
![]()
![]()

niki771 said:onna dhakkane kattiyama....![]()
![]()
freednbeing said:යුනිකෝඩ්වල ඔය ප්රශ්නෙ තියෙනවා. ඒක වෙන්නෙ සිංහල ටයිපින් ටූල් හෙවත් 'සිංහල කිට්' එක දෙවරක් ලෝඩ් වී තිබීම නිසයි. ටාස්ක් මැනේජර් බලන්න. එතන sinhala kit දෙකක් ඇති...
maleemsg said:![]()
බෝංචි මොකෝ මෙහේ?මෙකේ කට්ටිය නම් මදි නොකියන්න වැල් හිටවනවා...!
![]()
![]()
![]()
![]()
මෙයා මොනාද මේ කියන්නේ...ග්*රීක් වගේ..මට දැන් තෙරෙනව...මගේ නමේ තෙරුම දැන ගත්තම හැමෝටම ඉරිසියාවයි....මේ කෘර සමාජයේ මං වගේ අහිංසක ළමයෙකුට ඉඩක් නෑ

harshafx said:![]()