EK Thirisannu

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකේ රේප් හිගා කන්න පුරුදු කලේ අර පගාවට සම්මාන විකුනපු සම්මාන හොරා
    http://www.elakiri.com/forum/member.php?u=312790

    මේ ඉන්නේ බං..මූ තමා ඩයල් එක.....මූ මචං සම්මාන පගාවට දීලා..එළකිරි එකේ හොද මෙම්බෙර් කෙනෙක් එළකිරි ඒකෙන ගියා..උට දෙන්න තිබ්බ සම්මානයක් මූ රේප් ගොඩක් හොයලා දුන්න එකෙක්ට විකුනලා....:( චාටර් වැඩ බං......
    අර එතකොට මේකේ වැල විකුනලා රේප් හොයා ගත්තේ කව්රුද දන්නෙ නැ....:rolleyes:
    උබ මේකට එන්න කලින් එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?:(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    aluthkolla

    Member
    Jun 14, 2012
    57
    7
    0
    djicecool kawuda keyala mama danne na habai Nathasha hodai keyanna thama ea account eka haduwe keyalai mata hithenne..

    Ea dawas wala indalama uta rathu kotu thama thibbe..pora keyana wediyata dj ice cold porage aiya lu Nathasha marry karanna yanawa wage kathawak kewwa..dawasak mama Nathasha ge thread ekakata reply karanakota dj ice cold maddata panala mage reputh kapuwa Nathasha ta "gona" kewwa keyala..

    Mama dj ice cold ta +6 reps deela djicecool keyana ekatath +6 reps deela uge rathu kotuwa nil/kola karala aya ea goo thread ekata reply danna giye na!:dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=12721757&postcount=117
    http://www.elakiri.com/forum/showpost.php?p=12721796&postcount=122

    Owu math dakala thiyenawa meya Nathasha ta defend karanawa... :):)
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    http://www.elakiri.com/forum/member.php?u=312790

    මේ ඉන්නේ බං..මූ තමා ඩයල් එක.....මූ මචං සම්මාන පගාවට දීලා..එළකිරි එකේ හොද මෙම්බෙර් කෙනෙක් එළකිරි ඒකෙන ගියා..උට දෙන්න තිබ්බ සම්මානයක් මූ රේප් ගොඩක් හොයලා දුන්න එකෙක්ට විකුනලා....:( චාටර් වැඩ බං......
    haffoyi muge profile eka balannath bayayi..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol:මු කාත් එක්කද මෙ සටන් කරන්නෙ කඩු දුනු හරබද:(:lol:
    රි පොස්ට්:oo:
    සටන් කරන්නෙ නතාෂා හොඳයි කියන්න..කා වෙනුවෙන්ද සටන් කරේ කියන එක තමා තේරුම්ගන්න ඕනි!:dull:
    :rofl:කවුරු වෙනුවෙන් වෙන්න පුලුවන්ද බන් :P
    haffoyi muge profile eka balannath bayayi..:rofl:
    මොසිල්ලා කියන තරම් යකා කලු නැහැ බන්:P:lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    රෙප් ගැන අඬන්න එපා හසන්ත මහත්තයෝ. අපේ ඇඩ්මින් උතුමා ඒකට හොද පිළියමක් හදලා තියෙනවා.
    බලන්න ඇඟේ හිරිගඩු පිපෙනවා මේවා දැක්කහම තියෙන සන්තෝශෙට.
    ඔයාට උන අසාධාරනයත් දුක් ගැනවිල්ලක් ලෙස මේකේ දාන්න මහත්තයෝ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1449456
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ah ela..කැ* වැඩ කරන එවුන්ට පාඩමක් වෙයි!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :rofl:කවුරු වෙනුවෙන් වෙන්න පුලුවන්ද බන් :P
    නතාෂා කියන්නෙ actress/singer කෙනෙක් හරියටම කිව්වොත් පොදු වස්තුවක් කියමුකො..අහවල් එකා marry කරල රෙප් කැපුවත් කමක්නෑ ඌගෙ ගෑණිට අපහාස කරා කියල public forum එකක ජෝක් වැඩ කරන්නෙ නැතුව!:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/member.php?u=312790

    මේ ඉන්නේ බං..මූ තමා ඩයල් එක.....මූ මචං සම්මාන පගාවට දීලා..එළකිරි එකේ හොද මෙම්බෙර් කෙනෙක් එළකිරි ඒකෙන ගියා..උට දෙන්න තිබ්බ සම්මානයක් මූ රේප් ගොඩක් හොයලා දුන්න එකෙක්ට විකුනලා....:( චාටර් වැඩ බං......

    :lol::lol: හික්ස්..... අයියෝ මේ අපේ ඔටු මල්ලි නෙව...... :P :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo::oo: මොකාද බං......??
    මමලු යට පොස්ට් එකෙ තියෙනවා දාලා කෙනාව එහෙම කරපු:lol::lol::(

    http://www.elakiri.com/forum/member.php?u=312790

    මේ ඉන්නේ බං..මූ තමා ඩයල් එක.....මූ මචං සම්මාන පගාවට දීලා..එළකිරි එකේ හොද මෙම්බෙර් කෙනෙක් එළකිරි ඒකෙන ගියා..උට දෙන්න තිබ්බ සම්මානයක් මූ රේප් ගොඩක් හොයලා දුන්න එකෙක්ට විකුනලා....:( චාටර් වැඩ බං......

    නතාෂා කියන්නෙ actress/singer කෙනෙක් හරියටම කිව්වොත් පොදු වස්තුවක් කියමුකො..අහවල් එකා marry කරල රෙප් කැපුවත් කමක්නෑ ඌගෙ ගෑණිට අපහාස කරා කියල public forum එකක ජෝක් වැඩ කරන්නෙ නැතුව!:P

    පොන්ස් ලාගෙ පොන්න ආතල් බන මුන් කවදා හැදෙවිද:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,547
    3,174
    113
    රෙප් ගැන අඬන්න එපා හසන්ත මහත්තයෝ. අපේ ඇඩ්මින් උතුමා ඒකට හොද පිළියමක් හදලා තියෙනවා.
    බලන්න ඇඟේ හිරිගඩු පිපෙනවා මේවා දැක්කහම තියෙන සන්තෝශෙට.
    ඔයාට උන අසාධාරනයත් දුක් ගැනවිල්ලක් ලෙස මේකේ දාන්න මහත්තයෝ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1449456

    :D
     
    aluthkolla

    Member
    Jun 14, 2012
    57
    7
    0
    නතාෂා කියන්නෙ actress/singer කෙනෙක් හරියටම කිව්වොත් පොදු වස්තුවක් කියමුකො..අහවල් එකා marry කරල රෙප් කැපුවත් කමක්නෑ ඌගෙ ගෑණිට අපහාස කරා කියල public forum එකක ජෝක් වැඩ කරන්නෙ නැතුව!:P

    LOL. Meke hitiye eyage relation kenek da danne naa... . Mama nan nathasha wa danna kiyana kenek.. habai matath guess karanna baa mu kawuda kiyala

    :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    LOL. Meke hitiye eyage relation kenek da danne naa... . Mama nan nathasha wa danna kiyana kenek.. habai matath guess karanna baa mu kawuda kiyala

    :lol::lol::lol:
    අහ් ඩිජෙ අයිස් මොකො මෙ අනිත් එකෙන් අරකෙන් ගිහින් මෙකෙන් රගනවද:rofl::lol: