EK thought of the day!.. සිතුවිල්ල ..

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
EK thought of the day!.. සිතුවිල්ල ..

ඔන්න යාලුවනේ මගේ තවත් අලුත් thread එකක්...:)

මන් දවස ගානේ ඔයාලට හිතන්න යමක් මේකේ දානවා...
(සිංහල Englsih දෙකෙන්ම..
):rolleyes:

මේකෙන් ඔයාලගේ ජීවිතේට යමක් එකතු කරගැනී කියල හිතනවා...:)

සතුටින් ඉන්න වෙලාවටත්:lol: , දුකින් ඉන්න වෙලාවටත් :(මේවා කියවන්න ...:dull:

මතුපිටින් පෙනෙන දෙයට වඩා වැඩි යමක් ලබා ගන්න පුළුවන් වේවි.....
 
  • Like
Reactions: nIpZ rOckZ

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Think..

"ඔබට යමක් කල හැකි බව විශ්වාස කල හැකි නම් , ඒ දෙය කිරීමේ හැකියාව ඔබ සතුව පවතී ...."


You can do it, If you believe you can..
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි බ්‍රෝ හොද වැඩක්
    පිටින් හිනා වෙන මිනිසුන් ඇතුලතින් හඩති
     

    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    thanks dear..want yours help to carry this... :)
    11.gif
    sure! :yes::):D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Don't give up when you still have something to give...
    Nothing is really over until the moment you stop trying...!! :):)

    I'll put Thought Every day by Sinhala and translate of it in English..

    You also can post thoughts to here..thanks for your thought..

    "Don't give up when you still have something to give...
    Nothing is really over until the moment you stop trying...!! " like this
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Your worst enemy cannot harm you as much as your own unguarded thoughts. Develop the mind of equilibrium. You will always be getting praise and blame, but do not let either affect the poise of the mind: follow the calmness, the absence of pride.

    ~ Sutta Nipata ~