EK thought of the day!.. සිතුවිල්ල ..

nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*
I'll put Thought Every day by Sinhala and translate of it in English..

You also can post thoughts to here..thanks for your thought..

"Don't give up when you still have something to give...
Nothing is really over until the moment you stop trying...!! " like this
hehe :):):)
11.gif
11.gif
11.gif
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි බ්‍රෝ හොද වැඩක්
    පිටින් හිනා වෙන මිනිසුන් ඇතුලතින් හඩති

    ඒත් හැම කෙනාම එහෙම නෑ...
    පිටතින් වගේම ඇතුලතිනුත් හිනා වෙන මිනිස්සු ඉන්නවා:):)
    හිනා වෙන්න ඕන හදවතින්..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    06 Jun 2010

    ඉදහිට කරනු ලබන කාරුනික ක්‍රියාවක් ඉතා සරල සුලු දෙයකි..එහෙත් මෙය ඔබගෙ ජීවිතය විසින් නිදල්ලේ ව්පුරනු ලැබේ නම් ඔබගේ ප්‍රීතිමත් අස්වැන්න ඉතා මහත් වන්නේය....

    2008_06_15_harvest.jpg


    A trifling kindness here and there, is but a simple, small affair, yet if your life has sown this free, wide shall your happy harvest be..
     
    Last edited: