EK Wesak Wallpaper Competition 2010

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    onna mama nam 2k heduwa.. lokuma eka thama ituru... hadanna puluwan... meke demmama thread ekama edila yanawa... :lol: :lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔන්න මම 2010 වෙසක් සම්බුද්ධ ජයන්ති Screen Saver එකක් හැදුව.කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්ඩ.අදහස් යෝජනා චෝදනා ගල් මුල් ඇත්නම් කමෙන්ට් එකක් තියන්න.:yes::yes::yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :rolleyes:
    Download
    File size 2mb
     

    kingdewi

    Well-known member
  • ලස්සන වෝල්පේපර් ටිකක් ඇවිල්ල තියෙන්නෙ.සංවිධායක මණ්ඩලයට පිංසිද්ද වෙනව මේවගේ සද්කාර්යයක් පටන් ගත්තට!
    තව තව නිර්මාණ පසුවට බලාගන්න හැකිවේවිනේ?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔන්න මම 2010 වෙසක් සම්බුද්ධ ජයන්ති Screen Saver එකක් හැදුව.කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්ඩ.අදහස් යෝජනා චෝදනා ගල් මුල් ඇත්නම් කමෙන්ට් එකක් තියන්න.:yes::yes::yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :rolleyes:
    Download
    File size 2mb
    11.gif
    නියමයි, මමත් දාලා බැළුවා