කොන්ඩේ හැලෙන්න නැති වෙන්න බෙහෙතක් නැද්ද?අපේ සීයාගේ අවුරුදු 100ක් විතර පරණ පොතක් හම්බ උන![]()

කොන්ඩේ හැලෙන්න නැති වෙන්න බෙහෙතක් නැද්ද?අපේ සීයාගේ අවුරුදු 100ක් විතර පරණ පොතක් හම්බ උන![]()

ela elazzzz great job machanzz ......keep the thread alive ...........![]()
මේ කලන් මනින්නේ මොකෙන්ද බං?
බෙහෙත් කඩෙන් මැනලා දෙනවද?
බඩේ කැක්කුමට
ඉඟුරු ඉස්ම ට දෙහි ඇඹුල් මිශ්රකර පානය කරනු
සාදික්කා ඇටයක් දෙහි ඇඹුලෙන් හෝ ලුණු වතුරෙන් ගලගා බොනු
බොහොම කැතයි මම හිතුවේ නැහැ උඹ ඔහොම කියයි කියල(කොන්)දොස්තර විකිලීක්ස් මහතා හමුවීමට පැමිණි රෝගීන් කරුණාකර ගෙදර යන්න........

කැස්සට
අස්වැන්න , පොල්පලා , එළබටු මුල් , කටුවැල් බටු , අමුඉඟුරු , මෙකි දේ කලන් දෙක බැගින් ගෙන වතුර පත අට හතරට සිදුවා , පෙරා වී පොරි කලන් අටක් දමා පසුව පත දෙක ට සිඳ සුකිරි මීපැණි දමා දෙවේල පානය කරනු
බොහොම පිං මචන්. මටත් මේ මගුලෙ කැස්සක් තියෙනව.... අස්වැන්න, එලබටු, කටුවැල් බටු හොයා ගන්න එක තමා වැඩේ..