EK_වෙද_ගෙදර

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපේ සීයාගේ අවුරුදු 100ක් විතර පරණ පොතක් හම්බ උන :rolleyes:
    කොන්ඩේ හැලෙන්න නැති වෙන්න බෙහෙතක් නැද්ද?:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ela elazzzz great job machanzz ......keep the thread alive ........... :)

    thnx machanz

    පිනසට
    තිප්පිලි මුල් , කලාදුරු අල , දේවදාර , ඉඟුරු කලන් 03 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ තිප්පිලි කුඩු, සිනි දමා දවසට දෙවරක් බොනු

    නාසයෙන් ලේ යනවට
    මුද්දරප්පලම් , වැලමි , දෙළුම් මල් , සමව ගෙන ඇල්දියෙන් අඹරා ඉස්ම මිරිකා ඉන් බින්දු හයක් ගෙන නාසයට නස්න කරනු

    progress.gif

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=10649430
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කන් කැක්කුමට
    1.හීරැස්ස පාළුවක් සරා සහිද ලුණු හා තල තෙල් ටිකක් දමා පොල්තෙල් පානෙන් රත් කර කනට වත් කරනු
    2. නික කොළ , කරවිල කොළ දෙවර්ගයම සමානව ගෙන කොටා මිරිකා තලතෙල් දමා කකාරා කන වත් කරනු
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බඩේ කැක්කුමට
    ඉඟුරු ඉස්ම ට දෙහි ඇඹුල් මිශ්‍රකර පානය කරනු
    සාදික්කා ඇටයක් දෙහි ඇඹුලෙන් හෝ ලුණු වතුරෙන් ගලගා බොනු
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බඩේ කැක්කුමට
    ඉඟුරු ඉස්ම ට දෙහි ඇඹුල් මිශ්‍රකර පානය කරනු
    සාදික්කා ඇටයක් දෙහි ඇඹුලෙන් හෝ ලුණු වතුරෙන් ගලගා බොනු

    (කොන්)දොස්තර විකිලීක්ස් මහතා හමුවීමට පැමිණි රෝගීන් කරුණාකර ගෙදර යන්න........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    (කොන්)දොස්තර විකිලීක්ස් මහතා හමුවීමට පැමිණි රෝගීන් කරුණාකර ගෙදර යන්න........
    බොහොම කැතයි මම හිතුවේ නැහැ උඹ ඔහොම කියයි කියල :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කැස්සට
    අස්වැන්න , පොල්පලා , එළබටු මුල් , කටුවැල් බටු , අමුඉඟුරු , මෙකි දේ කලන් දෙක බැගින් ගෙන වතුර පත අට හතරට සිදුවා , පෙරා වී පොරි කලන් අටක් දමා පසුව පත දෙක ට සිඳ සුකිරි මීපැණි දමා දෙවේල පානය කරනු
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කැස්සට
    අස්වැන්න , පොල්පලා , එළබටු මුල් , කටුවැල් බටු , අමුඉඟුරු , මෙකි දේ කලන් දෙක බැගින් ගෙන වතුර පත අට හතරට සිදුවා , පෙරා වී පොරි කලන් අටක් දමා පසුව පත දෙක ට සිඳ සුකිරි මීපැණි දමා දෙවේල පානය කරනු

    බොහොම පිං මචන්. මටත් මේ මගුලෙ කැස්සක් තියෙනව.... අස්වැන්න, එලබටු, කටුවැල් බටු හොයා ගන්න එක තමා වැඩේ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොහොම පිං මචන්. මටත් මේ මගුලෙ කැස්සක් තියෙනව.... අස්වැන්න, එලබටු, කටුවැල් බටු හොයා ගන්න එක තමා වැඩේ..

    machan ona sinhala beheth badu kadeka ganna thiyenawa
    owa sulaba dewal
    try karala balanna