eka auruddaka nonagathe dawase.

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Grade 8 wl wage nonagate dawase gedr aya pc eka on karanna dunne na. EEka nisa man nonagatheta kalin pc eka on karann inne? ai ee nonagatheeta kattiya baya?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,011
    113
    Mother Earth
    අපේ ගෙදර නම් ඒ කාලෙ ඉඳන්ම ඕවා වැඩිය ගණන් ගත්තෙ නෑ(අම්මා ඇරෙන්න). හොඳම දේ තමයි කවද හරි උබේ දරුවන්ට ඔය ගොන් චාරිත්‍ර විශ්වාස නොකරන්න මොළේ පාදන එක. :yes: