මම අද පොඩි සමීක්ෂණයක් කලා ELAKIRI එකේ ඉන්න Members ලා ගැන.
මහ ලොකු එකක් නෙමෙයි, Members ලගෙ post count එක ගැන. ඒක අනුව:

කිසිම post එකක් නොදා නමට පමණක් Members ලා වුන කට්ටිය 269,601 ක් ඉන්නවා.
post 1 ක් පමණක් දාපු අය 16,152 ක් ඉන්නවා.
post 2 ක් පමණක් දාපු අය 5,396 ක් ඉන්නවා.
post 3 - 10 දක්වා දාපු අය 8,804 ක් ඉන්නවා.
post 11 - 25 දක්වා දාපු අය 2,582 ක් ඉන්නවා.
post 26 - 50 දක්වා දාපු අය 1,713 ක් ඉන්නවා.
post 51 - 100 දක්වා දාපු අය 1,184 ක් ඉන්නවා.
post 101 - 500 දක්වා දාපු අය 2,233 ක් ඉන්නවා.
post 501 - 1,000 දක්වා දාපු අය 535 ක් ඉන්නවා.
post 1,001 - 2,000 දක්වා දාපු අය 434 ක් ඉන්නවා.
post 2,001 - 5,000 දක්වා දාපු අය 386 ක් ඉන්නවා.
post 5,001 - 7,500 දක්වා දාපු අය 138 ක් ඉන්නවා.
post 7,501 - 10,000 දක්වා දාපු අය 99 ක් ඉන්නවා.
post 10,001 - 12,500 දක්වා දාපු අය 61 ක් ඉන්නවා.
post 12,501 - 15,000 දක්වා දාපු අය 24 ක් ඉන්නවා.
post 15,001 - 20,000 දක්වා දාපු අය 26ක් ඉන්නවා.
post 20,000 ඉක්මවූ අය 54 ක් ඉන්නවා.
මුලු සාමාජික ගණන 309,692 (2010 සැප්තැම්බර් 25 - සවස 3.00 වනවිට)

දල වසයෙන් කියනවනම් 87% ක් කිසිම post එකක් නොදා නමට පමණක් Members ලා වුන කට්ටිය
සැ.යු. මෙය ගණනය කිරීම සඳහා කිසිම Software එකක් බාවිතා නොකල අතර Member List එක අනුසාරයෙන් පෑනක්, Calculator යක් සහ කොල කැබලි කිහිපයක් පමණක් බාවිතා කෙලෙමි.