ස්ලෝ බර්න් ට්‍රිලර් එකක්.
ෆිල්ම් නම් ෆිල්ම්. අන්තිමේදි දෙනවා ඔළුව කුරුවල් වෙන්න ශොට් එකක්. ඒ වෙනතෙක් කතාව ගොඩනගනා ආකාරය සුපිරි.
කතාව හා සිංහල සබ බාගත්තේ cineru.lk එකෙන්.
ඕ කතාවේ අන්තිමේදි ජිට් ලොක්කාට වෙච්ච දේත් පෙන්නනවාසාඩම්බර එළකිරි නිශ්පාදනයක්ද? මුලින් එළ කියල තියෙන්නෙ නමේ.