Elakir Admin

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් එළකිරි ඇඩ්මින් අකාලයේ සමුගත්ත HondaMPLG සහෝදරයා වෙනුවෙන් ඔබගේ වෙබ් අඩවියේ බැනරයක් දමන මෙන් ඉල්ලමි.

මිට අමතරව විශේෂයෙන් මළගෙදර එළකිරියේ බැනරයක් ගසන මෙන් ඉල්ලමි.
 
Last edited:
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar483653_26.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1661521
    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට
    sad9cd.gif
     
    • Like
    Reactions: thilihare

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබ උදේ ත්‍රෙඩ් එක දාපුවම මම උබට බැන්නත් එක්ක :(
    නිවන් සුව ලැබේව සහෝදරයා :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    HondaMPLG sahodarayage abawayata mage balawath kanagatuwa prakasha karanawa. Ohu mama hondin danna mage online mithurek.

    Me widiyatama issarath elakiri eke samajikayan bohomayak noyek hethu nisa apen wagema jeewithayen samu aran thiyanawa. Ape samajikayan laksha gananak inna nisa idiriyedith magul, marana, aluthen ipadeem wage jeewithe samanya dewal hama sathiyakatama 1k wath sidda wei. Ehema baluwoth hamadama site eke sinha kodiyakui sudu kodiyakui daala thiyanna wenne inna samajikayan pramanaya saha egollange magul saha awamagul pramanaya baluwama. Enisa mama nam hithanne thani thaniwa obala kamathi widiyata e kenta ogollanta kochchara langa kenekda kiyana hethu matha ogollange sokaya prakasha karana ekai me welawe api karanna ona.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අවතාරේ නම් දැම්මයි කීමුකෝ....බැනර් එක තමා වැඩේ :oo:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    HondaMPLG sahodarayage abawayata mage balawath kanagatuwa prakasha karanawa. Ohu mama hondin danna mage online mithurek.

    Me widiyatama issarath elakiri eke samajikayan bohomayak noyek hethu nisa apen wagema jeewithayen samu aran thiyanawa. Ape samajikayan laksha gananak inna nisa idiriyedith magul, marana, aluthen ipadeem wage jeewithe samanya dewal hama sathiyakatama 1k wath sidda wei. Ehema baluwoth hamadama site eke sinha kodiyakui sudu kodiyakui daala thiyanna wenne inna samajikayan pramanaya saha egollange magul saha awamagul pramanaya baluwama. Enisa mama nam hithanne thani thaniwa obala kamathi widiyata e kenta ogollanta kochchara langa kenekda kiyana hethu matha ogollange sokaya prakasha karana ekai me welawe api karanna ona.

    නැහැ බන් මම කියන්නේ නැහැ හැම කෙනාගෙම දාන්න කියල. අපේ මේ වෙන්ව ගිය සහෝදරයා ප්‍රසිද්ද සාමාජිකයෙක් නිසා තමයි ඉතින් කිවුවේ. ගොඩක් අය දුක් වෙනවා. කොහොම නමුත් එක ඔබගේ තීරණයක්.

    Newname

    Member
    Jun 6, 2014
    6

    :(
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මචං අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, හ්ම්ම්.... යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට ගොඩක් දුකයි එයාට නිවන් සූව පතන්නේමු
    එය කොහොමද මැරුනේ :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    නැහැ බන් මම කියන්නේ නැහැ හැම කෙනාගෙම දාන්න කියල. අපේ මේ වෙන්ව ගිය සහෝදරයා ප්‍රසිද්ද සාමාජිකයෙක් නිසා තමයි ඉතින් කිවුවේ. ගොඩක් අය දුක් වෙනවා. කොහොම නමුත් එක ඔබගේ තීරණයක්.

    Mama members la dana eka gana nemei kiwwe site eke homepage eke banner ekak danna kiyala umba kiwwa eka gana.