Elakir On Sawarnawahini (Must Read)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඒ අවස්ථාවෙම කිව්වා කොහෙන්හරි ගත්ත නම් ඒ ලින්ක් එක පැහැදිලිවම දාන්න කියලා.එසේ නොමැතිව වගකීමෙන් තොර තොරතුරු පළකරන එක සදාචාරවත් නෑ කියලා.(එතනදි හොර ගෙඩියෙක් මට කුනුහරපෙන් බැන්නා)
    කෙසේ වුවත් ඉහත ප්‍රතිචාර දෙක මමත් ඉහළින්ම අගය කරනවා.

    ගැනු ලමයෙක් කියලාවත් සැලකිල්ලක් නැනෙ :no: