Elakir On Sawarnawahini (Must Read)

GoNzAlEs

Active member
  • Apr 16, 2007
    1,386
    5
    38
    elakiri ekata mukuth karanna baa,,meka forum ekak nee,,ona kenek ona news ekak daanawa,,anika aaka uputaa gaththa news ekak nee,,

    wadima unoth aa user wa poddak hoyanna balay,,asathya prachara pathuruwanawa kiyala nee,,
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඔව්, අනිත් එක නිව්ස් එක ලිව්වේ එලකිරි එකේ අය නෙව්යිනේ
    ow eka aththa machan.
    Habai EK memberslath dana ganna ona thread 1k danakota eka athada kiyala tikak hoyala balala daanna.
    nathuwa oya net 1 kohen hari dakka paliyata patas gala meke thread 1k danawanam e member thamange thread 1 gana wagakiyanna ona :nerd:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    හරිනම් ඔය BRAINY කියන බොරුකාරයව EK එකෙන් ban කරන්න ඕනෙ.මොකද EK එකට කෙලවුනොත් ඒකෙ වගකීම BRAINY දරන්න ඕනෙ.යමක් පලකරන්න කලින් ඒකෙ ඇත්ත නෙත්ත හොයල බලන්න ඕනෙ

    Ehema deyak wenney kohomada? EK Eke register wenakota Agreement Eka kiyawala baluwe nadda? Open Forum Kiyanney Monawada kiyala danney nadda? Meywata GT ho EK Eka wagakeema bara ganney naha Post ka ana ke thamai A'ke wagakeema bara ganey kiyala thiyenney baluwada?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow eka aththa machan.
    Habai EK memberslath dana ganna ona thread 1k danakota eka athada kiyala tikak hoyala balala daanna.
    nathuwa oya net 1 kohen hari dakka paliyata patas gala meke thread 1k danawanam e member thamange thread 1 gana wagakiyanna ona :nerd:
    if that happens there wont be much threads here at all!
    EK wont survive without the copying and pasting! :lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අටුල නිව්ස් දාන්නේ හොදට හොයලා බලලා මිනිහගේ රැවුල පැහුනේ නිකං නෙවේ ... අටුලව අල්ලන්න බෑ ලේසියෙන් :පී
    අටුලගේ ක්‍රමවේදේ වෙනස් මිනිහා දාන්නේ DM එකේ කමෙන්ට්ස්
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ow eka aththa machan.
    Habai EK memberslath dana ganna ona thread 1k danakota eka athada kiyala tikak hoyala balala daanna.
    nathuwa oya net 1 kohen hari dakka paliyata patas gala meke thread 1k danawanam e member thamange thread 1 gana wagakiyanna ona :nerd:

    මේකෙන් අපි පාඩමක් ඉගෙනගෙන ඉදිරියේදී ප්‍රශ්න වලක්වාගන්න එක හොදයි
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    kohen kohen hari Anthimata SF ta Support Kara kiyala Apitath Dan Sudu van Eke Trip Yanna weida danneyth naha... :P Rahas police Eken Mulu EK Eke Hama Thred Ekakma Balanna Yaida kawda Danney :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    copy past can be done if the poster confidence about source.
    the poster only needs to have the confidence that the source doesnt disappear after he copy and paste it. He doenst need to have confidence of how true the source is.
     
    මේකෙන් අපි පාඩමක් ඉගෙනගෙන ඉදිරියේදී ප්‍රශ්න වලක්වාගන්න එක හොදයි

    උන්ට මොනවා කරන්න පුලුවන් වුනත් නැතත් EK එකේ නම චාටර් වෙන එක තමා වෙන්නේ. තම තමන් කරන කියන දේවල් වලින් වෙන්න පුලුවන් දේවල් ගැන හිතන්න, අපිට මේවා හොඳ පාඩම්.
    මම ඒ අවස්ථාවෙම කිව්වා කොහෙන්හරි ගත්ත නම් ඒ ලින්ක් එක පැහැදිලිවම දාන්න කියලා.එසේ නොමැතිව වගකීමෙන් තොර තොරතුරු පළකරන එක සදාචාරවත් නෑ කියලා.(එතනදි හොර ගෙඩියෙක් මට කුනුහරපෙන් බැන්නා)
    කෙසේ වුවත් ඉහත ප්‍රතිචාර දෙක මමත් ඉහළින්ම අගය කරනවා.
     

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    ATTENTION; admin.. :rolleyes:

    meka thamai hondama welawa useless thread nawathanna,
    samaharu karana weda nisa eyi api,
    apita thiyena FREEDOM eka nathi karaganne...? :rofl:

    suggest how to stop ko?? useless ekak dekkama reply nokara indala report keruwa nam wede hari neh.. :)
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    mekai machan EK ekata karanna deyak na..u dala thiyenneth wena site ekak thiyena deyakne..man oka wena godak forum wala dakka.. [ muic.lk, ananmanan etc..] mekata waradda elakiri eka pita dana eka maha gon wadak