කැමතියි ඒත් සල්ලි නෑ![]()
budget? lankawe film hall keeyada thiyenne? 50% hall ekata denna wenawa, audience awe nethnam un galawanawa. koti 2-3-4 wiyadam karala paadu wunama mokada karanne. samajayat paniwida denna kiyala film hadanna epa. salli hoyanna puluwan nam hadapan
ඇයි බන් එක පාරටම commercial level එක ගැනම හිතන්නේ? base එකක් දාගෙන හිටියොත් හොඳ නැද්ද? short movies වගේ කරලා වැඩේට enter වෙන්න ඕන. නැතුව මේ ලෝකේ කවුද බන් ඉන්නේ feature film එකක් එක පාර හදල ගොඩ ගිය එකෙක්.
ගන්න පුළුවන් හොඳම උදාහරණෙ. මුන්ගේ channel එක බලන්න. ලංකාවේ set එකක්. උන්ගේ මුලයි දැන් ඉන්න තත්ත්වෙයි කොහොමද.
https://www.youtube.com/c/HighSchoolJunkies
,