Secret Headquarters 2022
මේක සුපර් හීරෝ මූවි එකක්. හැබැයි ටිකක් වෙනස්. මේකෙ හීරෝට ඉන්නෙ අපි කවුරුත් දන්න විකට නළුවෙක්. ඒ නිසාම මේකෙ ඇක්ෂන් වගේම කොමඩිත් හරි හරියට තියනවා. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිත රඟන ලමයි පිරිසකුත් ඉන්නවා.
ඉතිං මේ ළමයි සෙට් එකයි, අපේ හීරෝයි එකතුවෙලා, ලෝකයේ තියන බලගතුම පවර් සෝර්ස් එක විලන්ගෙ අතට පත්වෙන එක වලක්වන්න ගන්න හරි අපූරු උත්සාහයක් තමා මේ මූවි එකේ කතාව හැටියට දිග හැරෙන්නෙ.
මේකත් අර කම්මැලිකමක් නැතුව ෆන් එකේ නරඹන්න පුළුවං චිත්‍රපට අතරට කිසි ගේමක් නැතුව එකතු කරගන්න පුළුවං චිත්‍රපටයක් කියන එකත් කියන්න ඕනෙ.
ඉතිං මේ ළමයි සෙට් එකයි, අපේ හීරෝයි එකතුවෙලා, ලෝකයේ තියන බලගතුම පවර් සෝර්ස් එක විලන්ගෙ අතට පත්වෙන එක වලක්වන්න ගන්න හරි අපූරු උත්සාහයක් තමා මේ මූවි එකේ කතාව හැටියට දිග හැරෙන්නෙ.
මේකත් අර කම්මැලිකමක් නැතුව ෆන් එකේ නරඹන්න පුළුවං චිත්‍රපට අතරට කිසි ගේමක් නැතුව එකතු කරගන්න පුළුවං චිත්‍රපටයක් කියන එකත් කියන්න ඕනෙ.
![Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_015635.245.jpg Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_015635.245.jpg](https://elakiri.com/data/attachments/168/168053-2166b6fcdd3d90f380287606b4cadce9.jpg)
![Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_015700.207.jpg Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_015700.207.jpg](https://elakiri.com/data/attachments/168/168054-92f406d993516edeb4a7c7692c526e86.jpg)
![Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_015822.593.jpg Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_015822.593.jpg](https://elakiri.com/data/attachments/168/168055-db240d4b6b892fbdf7008d4cd6af4a68.jpg)
![Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_015911.430.jpg Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_015911.430.jpg](https://elakiri.com/data/attachments/168/168056-c580decdc3080c5d4bfafde0f5ec49ea.jpg)
![Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_020028.074.jpg Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_020028.074.jpg](https://elakiri.com/data/attachments/168/168057-bcc0ae9f27ae176272bf6083a00e848a.jpg)
![Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_020047.104.jpg Secret.Headquarters.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX].mp4_20220924_020047.104.jpg](https://elakiri.com/data/attachments/168/168058-576419f89a6ac3db882c54f71c32ea26.jpg)
,