elakiri අපේ ආර්ථික දැක්ම...

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    elakiri අපේ ආර්ථික දැක්ම...

    අපි හැමදාම එක එක දේශපාලුවන්ට කඩෙ ගියා... එයාලා ඡන්දෙට කලින් අපිට කප්පරක් පොරොන්දු දීලා බලේ ගත්තට පස්සෙ ආයෙත් අපිව අමතක කරල එයාලට ඔනෙ විදිහට මේ රට කරල... අද අපි ඉන්න තැනට මේ රට ගෙනාවා. නිකමට හිතල බලන්න මේ රටේ අනාගතය කොහෙට යාවිද? අපි මොන මොන දේ කිව්වත් එක එක පක්ශ වලට කඩේ ගියත් අන්තිමට අපිට පිලිගන්න තියෙන සත්‍යය මෙ අපි අද දකින ලන්කාවනේ.... අපි හැමොම එකතුවෙලා එක එක නායකයොඅ බලයට ගෙනල්ලා අපිමනේ මේ දේ කරගෙන තියෙන්නෙ?
    අපිට බැරිද තාරුණ්‍යය විදිහට එක එක්කෙනාට කඩෙ යනවා වෙනුවට අපේ රටට ඔනෙ ආර්ථික දැක්මක් මේ රටට ඉදිරිපත් කරන්න.

    අපි හැමොම කරන්නෙ බැන බැන ඉන්න එක මිසක්වා කරන්න අවශ්‍ය කරන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නෙ නැහැනෙ. අපිවත් පටන් ගමු මේ වැඩේ පොඩි තැනකින්. එතකොට කොඉ කවුරුත් මෙකට එකතු වෙයිනෙ?
    එකේ මෙතන ඉන්නවා හොද ආර්ථික විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් මෙන්ම ගොඩක් හොද අදහස් තියෙන අය.
    අපි ඔක්කොම එකතුවෙල මේ ලස්සන රටට සුදුසු, මේ රට දියුනු කරන්න ආර්ථිකය පැත්තෙන් ඔයාල හිතන දේ මෙතන කොටල යන්න අමතක කරන්න එපා.
    :angry::angry::angry:
     
    Nilapriya

    Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    මමම එකක් දාලා පටන්ගන්නම් එහෙනම්....

    අපේ දෙශීය ව්‍යාපාරිකයන් රැක ගන්න අපිට පුලුවන්නේද අපේ රටේ නිපදවන භාණ්ඩ වලට සමාන භාණ්ඩ අපේ රටට ආනයනය කරද්දි යම් යම් සීමාවන් පනවන්න වගේම ඒවා ගෙන්වීම නවතා දමන්න පුළුවන්නෙද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අනිවාර්‍යයෙන්ම විය යුතු දෙයක්. ගොඩක් රටවල ඔහොමයි. තමන්ගෙ රටේ හදන දේටයි first priority එක. නමුත් ලංකාව එහෙම නෑ.

    ඔය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ බන් දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න වේස බල්ලොත් එක්ක. ඔය කාලකන්නි රැල හැඳිගෑවේලා ගිය දවසක බලමු. :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමම එකක් දාලා පටන්ගන්නම් එහෙනම්....

    අපේ දෙශීය ව්‍යාපාරිකයන් රැක ගන්න අපිට පුලුවන්නේද අපේ රටේ නිපදවන භාණ්ඩ වලට සමාන භාණ්ඩ අපේ රටට ආනයනය කරද්දි යම් යම් සීමාවන් පනවන්න වගේම ඒවා ගෙන්වීම නවතා දමන්න පුළුවන්නෙද?

    ethkota mila wadi wenwa ethkota mila wadi kiyla ka gahanwa :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ethkota mila wadi wenwa ethkota mila wadi kiyla ka gahanwa :confused:

    නෑ බන් අපේ රටේ නිශ්පාදන කරන්න ගත්තොත් භාණ්ඩ ආනයනයෙදි ගහන බදු වලින් එන ආදායම අඩු වෙනවා. ඉතින් ආනයන බදු වලින්ම බඩ වියත රැකගන්න අපේ ආණ්ඩු කැමති නෑ ඒකට.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බන් අපේ රටේ නිශ්පාදන කරන්න ගත්තොත් භාණ්ඩ ආනයනයෙදි ගහන බදු වලින් එන ආදායම අඩු වෙනවා. ඉතින් ආනයන බදු වලින්ම බඩ වියත රැකගන්න අපේ ආණ්ඩු කැමති නෑ ඒකට.

    nishpadana karanna gaththoth kiyanne ehema eka parata karana ganna bane .. mona nishapadana ganada uba kiyane ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නය ගමකට උනත් ගත්තට කමක් නෑ
    අනාගතයට ආයෝජනයකට
    ඒ ආයෝජනයෙන් ඕව ගෙවල දාන්න පුළුවන් වෙන්න
    දීර්ග කින සැලසුමක්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    dakma tibila wedak ne ban issella bale tiyenna ona, onnnam bale gamu inna naki hora pakku elola man enawa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    nishpadana karanna gaththoth kiyanne ehema eka parata karana ganna bane .. mona nishapadana ganada uba kiyane ?

    සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ. උදාහරණයක් විදියට සබන් නිශ්පාදනය කරන වෙන්ඩෝල් වගේ දේශීය ආයතන දිරිමත් කරන්න පුළුවන් නම්, අවුරුද්දක් ගානෙ යුනිලිවර් එකෙන් ඉන්දියාවට අදින බිලියන ගානක සල්ලි රටේ රැඳෙනවා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ. උදාහරණයක් විදියට සබන් නිශ්පාදනය කරන වෙන්ඩෝල් වගේ දේශීය ආයතන දිරිමත් කරන්න පුළුවන් නම්, අවුරුද්දක් ගානෙ යුනිලිවර් එකෙන් ඉන්දියාවට අදින බිලියන ගානක සල්ලි රටේ රැඳෙනවා.

    eka thma kiwe math dan anith ewa nawathuwa kiyamuko arun e ganata supply karana onene .. danata thiyana widihata unta e ganata supply karana bane .. ethkota mila wadi wenwa ..ekko rajayen salli denna one ethkota naththn kawru hari ayojanaya karanna one loku ganakin ..
    anika un ara wage eka eka product hadanne nane unta ehema hadanna hakiyawak nane .. ethkota minissu thiyna eken sahimakata path wennath igena ganna one ehema wenawada?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    eka thma kiwe math dan anith ewa nawathuwa kiyamuko arun e ganata supply karana onene .. danata thiyana widihata unta e ganata supply karana bane .. ethkota mila wadi wenwa ..ekko rajayen salli denna one ethkota naththn kawru hari ayojanaya karanna one loku ganakin ..
    anika un ara wage eka eka product hadanne nane unta ehema hadanna hakiyawak nane .. ethkota minissu thiyna eken sahimakata path wennath igena ganna one ehema wenawada?

    එක පාර නවත්තන්න බෑ බන්. කරන්න ඕන ආනයනික භාන්ඩ වල බදු වැඩි කරන එක. එතකොට ඒවා නිකන්ම ගණන් වැඩිවෙනවා. එතකොට ආනයනය නොකල බඩු වලට ඉල්ලුමක් ඇති වෙනවනේ. සැපයුම මදි වෙන්නෙ නෑ මොකද මුලදි ආනයනිත භාණ්ඩ වගේම දේශීය භාණ්ඩත් තියෙන නිසා. ඉතින් ටික දවසක් යනකොට දේශීය සමාගම්, අපේ රටේ ඉල්ලුමට සරිලන විදියට සපයන්න පටන්ගන්නවා නිකන්ම.

    අර මැතිණිගෙ කාලෙ වගේ මිනිස්සුන්ට කන්න අඳින්න නොදි ඉන්න නෙමෙයි කියන්නේ, දේශීය නිශ්පාදන වලට තැන දෙන්න කියලා. අපිට දැන් වෙලා තියෙන අවුල තමයි ආර්තිකේ විවෘත වැඩි එක. අනික හරි හමන් තත්ත්ව පාලනයක් නෑනෙ ගෙන්නන බඩු වලට.
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    ලංකාවේ තියෙන මිනිරන් ,මැණික්,පොල්,තේ, වගේ දේවල් අපනයනය කරන්න ඕන.අන්තර්ජාලය ඔස්සේ ඖටෝමටේ සිස්ටෙම් හෙදෙන්න ඕන,ලංකාවට ගේන්නන හෙම දෙයකම මෙන්න මේ ස්ටෑන්ඩර්ඩ් එක තියෙන්න ඕන කියල රුල්ස් හදන්න ඕන,එතකොට බාල බදු ලංකාවට එන්නේ නැ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එක පාර නවත්තන්න බෑ බන්. කරන්න ඕන ආනයනික භාන්ඩ වල බදු වැඩි කරන එක. එතකොට ඒවා නිකන්ම ගණන් වැඩිවෙනවා. එතකොට ආනයනය නොකල බඩු වලට ඉල්ලුමක් ඇති වෙනවනේ. සැපයුම මදි වෙන්නෙ නෑ මොකද මුලදි ආනයනිත භාණ්ඩ වගේම දේශීය භාණ්ඩත් තියෙන නිසා. ඉතින් ටික දවසක් යනකොට දේශීය සමාගම්, අපේ රටේ ඉල්ලුමට සරිලන විදියට සපයන්න පටන්ගන්නවා නිකන්ම.

    අර මැතිණිගෙ කාලෙ වගේ මිනිස්සුන්ට කන්න අඳින්න නොදි ඉන්න නෙමෙයි කියන්නේ, දේශීය නිශ්පාදන වලට තැන දෙන්න කියලා. අපිට දැන් වෙලා තියෙන අවුල තමයි ආර්තිකේ විවෘත වැඩි එක. අනික හරි හමන් තත්ත්ව පාලනයක් නෑනෙ ගෙන්නන බඩු වලට.

    man nan hithanne na oka hariyai kiyla lankawe dan thiyna widihata .. company ekak dekak thiyagena ba ohoma karanna .. eeta passe anayanika ewath nathi hinda .. eka companyakata dekakata ekadipathithwaya gihama un kamathi widihata ganan wadi karai eeta passe ..
    ehema nowenna nan competition ekak thiyena one .. ehema wenna company deka thunakwath thiyena epaye ..
    mama nan danna widihata nishpadana okkogenama gaththath lankawatama suppply karana puluwan company thiyene ganan karana puluwan ganak
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    දැන් බලන්න ලංකාවෙ පාවහන් නිශ්පාදනය කරන ආයතන කීයක් තියෙනවද? DSI, Bata, DI, Bettanse.... ඒවා නිපදවන්නෙ රට ඇතුලෙම අමුද්‍රව්‍ය යොදාගෙන. නමුත් අපි පාරෙ ඇවිදිනකොට pavement 1 තියාගෙන කොච්චර සෙරෙප්පු සපත්තු විකුනනවද 150/- කියල. අපේ රටේ නිශ්පාදනය අඩු හින්දද ඒ? නැහැනේ. ඒකෙන් මොකද වෙන්නේ? අපේ නිශ්පාදකයො අධෛර්යයමත් වෙන එක නේද?

    මේ වගේ දේවල් නැවැත්තුවනම් අපේ රටෙ මිනිස්සුන්ගෙ සල්ලි මේ රටෙම නතර වෙනව. අපෙ රටේ ඉන්නව හොද ව්‍යවසායකයො.

    අපි කරන්නෙත් සබන් නිශ්පාදන ව්‍යාපාරයක්. Multi National companies වල අය shops වලට ගියහම
    අපේ tags, dangals & posters ගලවල ඉරල විසි කරනව. මේව ගැන කවුරුත් හිතන්නෙ නැහැ. අපිම තමයි තරඟයට මූනදිල අපේ වෙළඳපල පංගුව රැක ගන්නේ. ඔය කිසිම දේශපාලකයෙක් එන්නෙ නැහැ අපිව ආරක්ෂා කරන්න.
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    අපේ රටේ දැනට තියෙන්න ගෙවුම් ශේෂ හිගයක්. ඒකට හේතුව අපි ඉවක් බවක් නැතුව ආනයනය කරන හින්දයි. අපේ රටේ මිනිස්සුන්ව යම් තැනකට එනකන් දිරිගන්වන්න ඔනේ මේ රටේම භාණ්ඩ නිශ්පාදනයටයි. අපෙ අය හොද තත්වෙකට ආවට පස්සෙ පුළුවන් ඔනෙනම් ආර්ථිකය එක එක අංශවලින් විවෘත කරන්න. ඒ වෙද්දි අපේ අයට පුලුවන් පිටරටින් එන දේවල් එක්ක තරඟ කරන්න. දැන් තියෙන විවෘත ආර්ථික ක්‍රමය වැරදි. මේකෙන් අපෙ රටෙ මිනිස්සුන්ට ආරක්ශාවක් නැහැනේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් බලන්න ලංකාවෙ පාවහන් නිශ්පාදනය කරන ආයතන කීයක් තියෙනවද? DSI, Bata, DI, Bettanse.... ඒවා නිපදවන්නෙ රට ඇතුලෙම අමුද්‍රව්‍ය යොදාගෙන. නමුත් අපි පාරෙ ඇවිදිනකොට pavement 1 තියාගෙන කොච්චර සෙරෙප්පු සපත්තු විකුනනවද 150/- කියල. අපේ රටේ නිශ්පාදනය අඩු හින්දද ඒ? නැහැනේ. ඒකෙන් මොකද වෙන්නේ? අපේ නිශ්පාදකයො අධෛර්යයමත් වෙන එක නේද?

    මේ වගේ දේවල් නැවැත්තුවනම් අපේ රටෙ මිනිස්සුන්ගෙ සල්ලි මේ රටෙම නතර වෙනව. අපෙ රටේ ඉන්නව හොද ව්‍යවසායකයො.

    අපි කරන්නෙත් සබන් නිශ්පාදන ව්‍යාපාරයක්. Multi National companies වල අය shops වලට ගියහම
    අපේ tags, dangals & posters ගලවල ඉරල විසි කරනව. මේව ගැන කවුරුත් හිතන්නෙ නැහැ. අපිම තමයි තරඟයට මූනදිල අපේ වෙළඳපල පංගුව රැක ගන්නේ. ඔය කිසිම දේශපාලකයෙක් එන්නෙ නැහැ අපිව ආරක්ෂා කරන්න.

    ඔන්න ඕකයි මචන් සීන් එක. අපේ රටේ ව්‍යාපාර වලට පවතින්න අමාරුයි මේ චීනෙන් ඉන්දියාවෙන් ගේන ජරා ගොඩවල් නිසා. සපත්තු උදාහරණෙ හරියටහරි. අපේ රටට අවශ්‍ය ගොඩක් දේවල් අපිටම හදාගන්න පුළුවන්, පිටින් ගේන්න ඕන නෑ. කොමිස් කුට්ටි නිසා සහ බදු ආදායම නිසා දේසපාලුවො කැමති නෑ එහෙම කරන්න.

    අපි ලෝකෙන් ණයට අරන් ඉන්දියාවට පුදන එක නැවැත්තුවනම් සෑහෙන ඉදිරි ගමනක් යන්න පුළුවන් අපට. :nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    man nan hithanne na oka hariyai kiyla lankawe dan thiyna widihata .. company ekak dekak thiyagena ba ohoma karanna .. eeta passe anayanika ewath nathi hinda .. eka companyakata dekakata ekadipathithwaya gihama un kamathi widihata ganan wadi karai eeta passe ..
    ehema nowenna nan competition ekak thiyena one .. ehema wenna company deka thunakwath thiyena epaye ..
    mama nan danna widihata nishpadana okkogenama gaththath lankawatama suppply karana puluwan company thiyene ganan karana puluwan ganak

    කම්පැනි එකක් දෙකක් නෙමෙයි මචන් ගොඩක් තියෙනවා. අපි සබන් සලකා බැලුවොත් සබන් නිශ්පාදනය කරන පොඩි කම්පැනි සෑහෙන තියෙනවා. හැම දේටම එහෙමයි. ඒත් මේ පිටරට වල කම්පැනීස් නිසා උන්ට ඔලුව උස්සන් ඉන්න අමාරුයි.