Elakiri අවුරුදු කුමරු 2016-suggestions

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කබෙත් අදිමු. . කවුරුහරි වැඩේ පටන් ගනින් අපි සප් එක දෙන්නම්. .
    11.gif

    :) kawruhari thread ekak dammanam kattiya ekathu karaganna puluwan vey :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    මොකක්ද මචන්ලා ඔය කඹ අදින සිද්ධිය...:confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :) kawruhari thread ekak dammanam kattiya ekathu karaganna puluwan vey :D

    ඔයා දාන්න මටනම් බැරියෝ. . :yes:
    එකපාරක් අවෝඩ් එකක් කරලා මුන් මාව මරන් කන්න හැදුවා. . :dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයා දාන්න මටනම් බැරියෝ. . :yes:
    එකපාරක් අවෝඩ් එකක් කරලා මුන් මාව මරන් කන්න හැදුවා. . :dull:

    ijay daapu eka man bump karaa :)
    eke kattiya ekathu karagaththanm hari

    ko me rosa panther:rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනූෂ සංකල්ප වන මා මෙවර අවුරුදු කුමරා තරගයෙන් ඉල්ලා අස්වීමට හේතුව :dull:
    12985511_1097151966974647_1445508452785962944_n.jpg