Elakiri අවුරුදු කුමාරයා 2016

Elakiri අවුරුදු කුමාරය


  • Total voters
    234
  • Poll closed .

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    QMh3YZ9.jpg
     

    ඔව් දැනට ලැබී ඇති ඡන්ද වලට අනුව වැඩි ඡන්ද 15 කින් Scurvy මහතා ඉස්සරහින් සිටිනවා,
    Crazybuddy මහතා දැනට දෙවැනි ස්ථානයෙත්, dath kimbula මහතා තෙවෙනි ස්ථානයෙත් පිළිවෙලින් සිටිනවා.තරගය උණුසුම අතට හැරේවි කියා හිතනවා. :)

    තව ටිකෙන් අමතක වෙනවා, ලබන්නාවු නව වසර,සාමය,සතුට සපිරි සුභම සුබ නව වසරක් වෙවා කියල ප්‍රාර්ථනා කරනව :)
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ චන්දයත් ප්‍රකාශ කළා

    හැකර් ටි
    සොහොන
    අකිල25


    කට්ටියත් එක්ක ගේමක් දෙන්න බැරි උනා. ලොකු ප්‍රශ්න වගයකට මුහුණ දෙනවා මේ දවස් වල:( .. කට්ටියට ජයෙන් ජය ..... හොදට වැඩේ යනවා

    එක දෙයක් ... නාකි කුකුලන්ව දිනවන්න එපා ...... කොල්ලන්ට තැනක් නැතුව යනවා එහෙම උනාම :lol::lol: