rep avilla thiyenawaa ewaa danna baha ban eka ekage waradi dewal ha kari wada thiyenne comment wala
උබලා keyboard එකෙන් පඩ ටෝක් දුන්නට, පිහියක් අතින් අරගෙන ,මේ දැන් මහ දවාලේ මිනියක් මරපු එකෙක්ට ගහන්න යනවද? මෝඩ කථා නොකියා හිටපන් බන්, උන් කඩවල වැඩ කරන එවුන්, නැතුව කරාටි කරායෝ නෙවෙයි ඌ එක්ක ගහගෙන පිහිය බිම දාන්න. උබලා ඉතින් දන්නේ පණ බේරගන්න දුවන එකෙක්ට මොනව හරි මඩක් ගහන්න තමයි.





