2011 කාලෙ වගේ තමා නියම වලි යන්නෙ.මතකද අර ගොන් උට්ටි නිසා 10කට කිට්ටු වෙන්න බෑන් උනා?මල් බබා තරං ආතල් දුන්න වෙන එකෙක් නෑ මුලු එලකිරියෙම
![]()




ඌ ගූ නෑවනේ.. දැක්කෙත් නෑ හෙන කාලෙකින්..
පහුගිය කාලෙ නම් හිටංගෙ පෝස්ටර් වගයක් හද හදා හිටියා..
පවුලම UNP කිය කිය..
මල් බබා තරං ආතල් දුන්න වෙන එකෙක් නෑ මුලු එලකිරියෙම


