elakiri එකෙන් එයාලට තියෙන වාසිය මොකක්ද ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    අඩෝ එහෙම ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න එපා කියලා ත්‍රෙඩ් එක දාපු කෙනා කියනවා නම් අපි එහෙම බම්ප් කරන එක වැරදියි බං.
    අපි අනෝන්‍ය සහකම්පන සන්දර්ශය ඇතුලේ අසීමාන්තික පරිකල්පන පර්යයාන්තෙකට නොයා පුද්ගලික පරිචයන් ඔස්සෙ ඔප්නැංවීමට භාජනය වෙලා ප්‍රතිවිභජනයේ අනුප්‍රාසය ප්‍රසාරණය වන පරිදි සංවාද ගොඩනගන්න ඕනි.
    :yes:
    ජුජුප්සාජනකයි
     
    • Haha
    Reactions: Solo Rider

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ජුජුප්සාජනකයි
    ඔය දැක්කනේ කියලා කට ගන්න වුනේ නෑ නුඹත් නුඹගෙ පෞද්ගලික න්‍යායපත්‍ර මුදුන්පත් කරලීමට මහාමේඝ වන් ගිජිදාණන් ලාවා ජේදනය වූ වෘක්ෂ අද්දවාගන්නාක් මෙන්
    අපගේ අභිමතාර්ථයන්ට පටහැනිව දෑස් වසාලු පසු බලන් කඩතුරා හැර දෑසේ කියන්නාක් මෙන් මෙම සංවේග ශතක කර්ණ මන්ත්‍රණය තව දුරටත් පෙරමුණට ගෙනයන්නාහූය.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩෝ එහෙම ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න එපා කියලා ත්‍රෙඩ් එක දාපු කෙනා කියනවා නම් අපි එහෙම බම්ප් කරන එක වැරදියි බං.
    :yes:
    අපි අනෝන්‍ය සහකම්පන සන්දර්ශය ඇතුලේ අසීමාන්තික පරිකල්පන පර්යයාන්තෙකට නොයා පුද්ගලික පරිචයන් ඔස්සෙ ඔප්නැංවීමට භාජනය වෙලා ප්‍රතිවිභජනයේ අනුප්‍රාසය ප්‍රසාරණය වන පරිදි සංවාද ගොඩනගන්න ඕනි. :yes:
    Question Mark What GIF by MOODMAN
     
    • Haha
    Reactions: NRTG and NushenD