elakiri එකෙන් ඔයලට තියෙන වාසිය මොකක්ද ?

Techlk

Junior member
  • Nov 14, 2021
    28
    34
    18
    එලකිරි එකෙන් එයාලට තියෙන වාසි මොනාද ? වෙබ්සයිට් එක කරගෙන යන්න යන්නෙත් එයාලගේ සල්ලිමයි. මේකේ කිසිම ඇඩ් එකක්වත් නෑ. තව මේකේ ඉන්න මෙම්බර්ස් ලා කීයක්වත් ගෙවන්න ඕනෙත් නෑ. එයාලට මේකෙන් තියෙන වාසිය මොකක්ද ?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපෙ ඉස්කෝලේ සෞඛ්‍ය කරේ මැඩම් කෙනෙක්. ඉතින් ප්‍රජනනය පාඩම අත ඇරලා දැම්මා.
    එ නිසා මම නම් එන්නේ ලිංගික අධ්‍යාපනය ලබන්න.
     
    • Haha
    Reactions: kinkon

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Apen shape eke waasi tika ahagena,
    Umba hadanne Elakiri wage Clone Forum ekak hadanna neda LOL.
    Elakiri wage Forum keeyak aawada dan ewath na ewa hadapu ewunuth na.
     
    • Haha
    Reactions: King_cobra

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ කේ ඉන්න උන්ගෙ ගල් බේගල් ටිකයි පම්පෝරියයි බලන්න.බලල අනේ අපිට එහෙම නෑ නේ කියල හිතන්න
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කව්ද පොන්ස් උබ.ඇයි උබට අමාරුද gt මේක අතල් එකට කරගෙන යනවට
    ඕක අහන්නද ෆේක් එකක් හදාගත්තේ පොන්ස්,රියල් එකෙන් වරෙන්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ වගේ එවුන්ගේ පොස්ට් බලලා ඈතල් එකක් ගන්න
    උදව්වක් ඉල්ලපුවාම දෙන්න, ගන්න තමා ඉතින් අනික.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    එලකිරි එකෙන් එයාලට තියෙන වාසි මොනාද ? වෙබ්සයිට් එක කරගෙන යන්න යන්නෙත් එයාලගේ සල්ලිමයි. මේකේ කිසිම ඇඩ් එකක්වත් නෑ. තව මේකේ ඉන්න මෙම්බර්ස් ලා කීයක්වත් ගෙවන්න ඕනෙත් නෑ. එයාලට මේකෙන් තියෙන වාසිය මොකක්ද ?
    Mewata answer karanna kalin police report eka balanna ona


    1637581053273.png