elakiri එකෙන් එයාලට තියෙන වාසිය මොකක්ද ?

Techlk

Junior member
  • Nov 14, 2021
    28
    34
    18
    එලකිරි එකෙන් එයාලට තියෙන වාසි මොනාද ? වෙබ්සයිට් එක කරගෙන යන්න යන්නෙත් එයාලගේ සල්ලිමයි. මේකේ කිසිම ඇඩ් එකක්වත් නෑ. තව මේකේ ඉන්න මෙම්බර්ස් ලා කීයක්වත් ගෙවන්න ඕනෙත් නෑ. එයාලට මේකෙන් තියෙන වාසිය මොකක්ද ?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මෙක බ්‍රේන් වොෂ් කරන්න පවිච්චි කරනවා.. මෙකේ ගොඩක් එකවුන්ට් සංවිධානාත්මකව පාවිච්චි කරන්නේ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    අපි නම් සාමාජික ගාස්තු ගෙවනවා. පෙට්‍ර්ල් ගනන් ගිය නිසා ලොක්කා කිව්වා ගාස්තුවත් වැඩි කරන්න ඕනෙ කියල
    ඔබතුමාගෙත් මාස දෙකක හිඟ මුදලක් තියෙනව...
    හිඟ පියවීමට අපොහොසත් වුනොත් ගිණුම අත්හිටුවීමට සිදුවෙනවා..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    meke inbox chek karala adminta wela link ganna pluwan
    eeka adminta thiyena eka waasiyak
    Screenshot_20211122_160920.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔබතුමාගෙත් මාස දෙකක හිඟ මුදලක් තියෙනව...
    හිඟ පියවීමට අපොහොසත් වුනොත් ගිණුම අත්හිටුවීමට සිදුවෙනවා..
    සල්ලි දන්නම් බොස්. එළවළු ගනන් නිසා දාන්න බැරි උනේ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කිරිය නිසා තමා අපි stress 1ක් රිලීස් කරගන්නේ :lol: තව රෙදි නැතුව කඩේ යන උනුත් ඉන්නවා. ඒ අස්සේ මොකක් හරි දෙයක් කරගන්න බැරි උනාම මේකේ අහල තමා අයිඩියා 1ක් එහෙමත් ගන්නේ:cool:. තව එක එක ජිල්මාට් වැඩ මරිසි වැඩ කරන විදියත් හිටපු ගමන් මේකේ වැටෙනවා. තව තද තද සීන එකේ ඉන්න උනුත් ඉන්නවා මේකේ. ඒ අස්සේ ඉතින් මේකේ ලොක්කත් මුන් කරන විකාර දේවල් බලල පොරත් පොඩි අතල් 1ක් ගන්නවා:cool::cool:. චන්දෙ ලං උනාම තමා කිරිය ගොඩක් උණුසුම් වෙන්නේ :yes::yes:.

    ඇත්තටම ලොක්කට මේකෙන් කියක් වත් ලැබෙන්නේ නැද්ද ??
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දාල තියෙන කමෙන්ට්ස් දැක්කම ඇඩ්ඩිං ජීටී අයිය ලොවෙත් මේකට එන එකක් නෑ...යකො ආතලුත් දීල තව කතන්දරත් අහගනිල්ලකො... :lol: :lol: