ත්‍රෙඩ් එක දාපු එකා, මේකට ආයෙත් රිප්ලයි කරන්න එපා කියල වෙන ත්‍රෙඩ් එහෙක කියල තිබ්බ.
මන් ඒත් බැලුව උට පිස්සුද කියල, දැන් තමා තේරෙන්නෙ ඇයි කියල.
අනුන්ගෙ ත්‍රෙඩ් බලෙන් හාන කල්ලිය මේකටත් බැහැල.
මාම නෙමේ සීයා කියපන් සීයඅපි වියපත් අයට විහිළු තහලු කරන නොසංඩාල ළමයි නෙවෙයිනෙ @Solo Rider මාමේ...![]()
(යකො @hodakolla ඔය නාකින්ට කොලොප්පන් කරන්න එපා බං.ඕකුන්ට මූලග්ගාය තියෙනව...ප්‍රෙෂර් නැගල එකපාර හැක් ගෑවොත් එහෙම...)![]()
------ Post added on Nov 24, 2021 at 9:47 PM

ube salline
apita kiyanna ba
අවුලක් නැ 

