උබේ අනුරාදයගෙ ත්‍රෙඩ් වලින් ඕනෙ තරම් ආතල් අරන් ඇති. හැබැයි ජීවිතේට මේවගේ දේවල් කරන්න තියා හිතලවත් නෑ. එහෙම බලපුවහම මහ කැරි ඩයල් ඉන්නෙ මිනිහෙක් හම්බකරන් කන දෙයට මෙහෙම කරන්න හොද නෑ. උබ මොනා උනත් ගේමක් ගහන්න හදන එකෙක් ජීවිතේ. උබේ ෆීල්ඩ් එක ගැන මහ දෙයක් දන්නෙ නෑ පුලුවන් නම් මේකෙ කැරියො වගේම හොද උනුත් ඉන්නවා උබේ ෆීල්ඩ් එකේ ඉන්න උන් ටිකක් කන්ටෑක්ට් කරලා මොකක්හරි මැච් එකක් ගහන්න ට්‍රයි කරපන්.
අනික උබේ බිස්නස් ඩීටේල්ස් මේකෙ දාන්න එපා බිස්නස් එක කිරියෙ ප්‍රමෝට් කරන්න, පුලුවන් නම් වෙන විදිහක් හොයාගනින්.
ඔය මට හිතෙන දේ